~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
0.jpg

musammil ta bokak charge welada ?? boka mode activated wage :oo::dull:
 
Qrious

Banned
Sep 16, 2012
873
33
0
ne ne organic beri ekata karanne aa kaaleta kunuharupa & wate inna sirla ponnaya karana eka :rofl::rofl:

කේසිරි කාරයා ඕකට බනින්නෙ "සමහර සර්ලා ඉන්නවා මුල් පාඩම් වලදී විද්‍යාඥයෝ වගේ හැබැයි එයාලට organic බෑ" කියලා.
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
එතන වෙන්න ඇති අහවල් එක තියෙන්නේ......
කෙල්ලො බල බලා අතගානව ඇති.........:dull::dull::dull::dull:

ne ne lokka...
dawasak badde iskole arila eddi loku badde innawalu paara aine wena dial ekak ekka katha kara kara...
badde ithin thaththa gawata giyapu gaman thaththa thadi kane paarak gahala..
ai kiyala baluwahama baddege shirt eke uda button eka arilalu...
mu eda indan uda button eka galawanne nelu...
aa tharamata Ridila™ (sirma thamai kiwwe :yes:)
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 99

eka dawasak mage mountain bike eka hadanna winkaleta ghin gedara eddi renna barak set una .. thada karan awa gewal lagata eddi kalisame giya ban... mata padagenath awe na thallu karan awe hira karan eth hari giye na. ethakota man 8 :( gedara unta nondi ambanaka.
~~~~

Tawat boka confession ekak :lol::lol:
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
සුරංගයා බොකක් දානව වගේ පේන්නේ නැද්ද?
මං හිතන්නේ ඒක දැකල මුසාටත් චාජ් වෙලා ද කොහෙද!!!!

musammil nam camera ekatama moona harawan inna nisa penawa wadi bn...
me muwada aruta chiki chikya madde penawa kiwwe ?? :lol::lol::lol:
patta scene eka :P:P
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Confession 99

    eka dawasak mage mountain bike eka hadanna winkaleta ghin gedara eddi renna barak set una .. thada karan awa gewal lagata eddi kalisame giya ban... mata padagenath awe na thallu karan awe hira karan eth hari giye na. ethakota man 8 :( gedara unta nondi ambanaka.
    ~~~~

    Tawat boka confession ekak :lol::lol:
    සිය වෙනි එක දාපං මොකක් හරි පට්ට එකක්.......
    ටු මේක් අ රියල් හා-හූ හියර්..........
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    එතන වෙන්න ඇති අහවල් එක තියෙන්නේ......
    කෙල්ලො බල බලා අතගානව ඇති.........:dull::dull::dull::dull:

    විල් තෙර සතියකට සැරයක් කරන්න බැරිද බං?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    musammil nam camera ekatama moona harawan inna nisa penawa wadi bn...
    me muwada aruta chiki chikya madde penawa kiwwe ?? :lol::lol::lol:
    patta scene eka :P:P
    :rofl::rofl:
    ඔව් බං, ඕක තමා...
    හැබැයි වැඩේ ඇත්ත වෙන්න ඇති. මොකද ඌට තියෙන්නේ මට පිංගුත්තර ඩයල් එකක්. අනික ඌ රගන්නේ ඌට වඩා මාධ්‍යෙව්දියෙ නෑ වගේ............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විල් තෙර සතියකට සැරයක් කරන්න බැරිද බං?
    කලින් කලා බං......:nerd::(
    දැං මේ පොඩ් එවුන් ඉස්කෝලෙ යන එකෙන් ටිකක් වැඩ වැඩියි......
    ඒකයි සතියක් ඇර සතියක් කරන්නේ............
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    කලින් කලා බං......:nerd::(
    දැං මේ පොඩ් එවුන් ඉස්කෝලෙ යන එකෙන් ටිකක් වැඩ වැඩියි......
    ඒකයි සතියක් ඇර සතියක් කරන්නේ............

    :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මග එන්න තියන ප්‍රෝග්‍රෑම්ස්.........

    • නන්දා මාලනී ගැන -තාම නමක් දාල නෑ
    • හෙළ ගීතයේ යතිවර සළකුණු-ගීත ලියපු ස්වාමින්වහන්සේලා/පියතුමන්ලා/පූජ්‍යප්‍රසාදීන්වහන්සේ ගැන
    • සුභාවිත ගීතයේ රෝහණ මුද්‍රාව - රෝහණ වීරසිහයන් ගේ ආත්ම කථක සංගීතයේ රුව ගුණ
    • සුභාවිත ගීයේ කිරුළු නොපලන් මහ රජු -වික්ටර්
    • නව සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන
    • හෙළ ගීතයේ විරෝධාකල්පය-විරෝධාකල්ප ගී ගැන විමසුමක්
     
    ela
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මග එන්න තියන ප්‍රෝග්‍රෑම්ස්.........

    • නන්දා මාලනී ගැන -තාම නමක් දාල නෑ
    • හෙළ ගීතයේ යතිවර සළකුණු-ගීත ලියපු ස්වාමින්වහන්සේලා/පියතුමන්ලා/පූජ්‍යප්‍රසාදීන්වහන්සේ ගැන
    • සුභාවිත ගීතයේ රෝහණ මුද්‍රාව - රෝහණ වීරසිහයන් ගේ ආත්ම කථක සංගීතයේ රුව ගුණ
    • සුභාවිත ගීයේ කිරුළු නොපලන් මහ රජු -වික්ටර්
    • නව සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා-කේ.කේ.ජයවර්ධන
    • හෙළ ගීතයේ විරෝධාකල්පය-විරෝධාකල්ප ගී ගැන විමසුමක්

    අමරසිරි පිරිස් මහත්තයා ගැනත් එකක් කරපන්කො බන්:)
     
    Status
    Not open for further replies.