~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
:rofl::lol::lol::lol: අපි ඉස්සර ත්‍රෙඩ් වල ප+න් නැත්නම් විඇම් වලින් ආතල් ගත්තා කිහිප දෙනෙක්ම හිටියා පින්ක් පැන්තා රගු මොසියා සසා සචියා අරුණයා තව නොකිවාට හෙන සෙට් එකක් හිටියා එ හිටිය උන්ගෙන් ගොඩාක් උන් නැහැ බොක සයිමත් නැහැ ටොප් කොල්ල උත්

:dull:
 
Apr 8, 2014
1,411
35
0
යාළුවා;16754987 said:
මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ :P. මම කාටවත් වචනෙකින්වත් අපහාස කරලා නෑ තාම :baffled:

අනික් උන් ඇවිත් හු^^ යනකන් කටයි පුකයි වහාගෙන ඉදපන්.
පව් බන් ඌ මානසිකව වැටිලා වගෙ ඉන්නෙ මම මෙ පුහුණු කරනවා ඉදිරියෙ එන යුද්දෙට මුව:rofl:
බබා
9.gif

අඩො මෙක ගියා බන්. ඩෙත්ස්කීන් එරර්ස් ආව. ඩිස්ක් එක දාල රෙපෙයා කරන්න හැදුවා මලාට හරිගියෙ නැ. අන්තිමට රිස්ටාර්ට් කරම නිකන්ම හරි ගිහින්. :nerd:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනික් උන් ඇවිත් හු^^ යනකන් කටයි පුකයි වහාගෙන ඉදපන්.

    අඩො මෙක ගියා බන්. ඩෙත්ස්කීන් එරර්ස් ආව. ඩිස්ක් එක දාල රෙපෙයා කරන්න හැදුවා මලාට හරිගියෙ නැ. අන්තිමට රිස්ටාර්ට් කරම නිකන්ම හරි ගිහින්. :nerd:
    me loke mokuth athi deyak na bn
     
    Apr 8, 2014
    1,411
    35
    0
    යාළුවා;16756373 said:
    me loke mokuth athi deyak na bn

    උබ මෙකෙ කමෙන්ට් දානකන් නම් ලංකාවෙ එකෙක් හරි සමලිංගිකයො ඉතුරු වෙලා ඉන්නවා කියල නම් දන්නව.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔව් බන්. බයිට් දෙව්වරු එකෙක්වත් නෑ දැන්.
    ඩයස් කොල්ලා
    හොනෙස්ට් killer
    හැන්කුකුලා

    ලාවට හරි මේ දවස්වල ඉන්නේ Sustagen විතරයි. තව හුටුමානනුත් ඉන්නවා.

    බිත් ප්ලීස් සස්ටජන් = හුටුමානන්. :nerd:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    යාළුවා;16756378 said:
    umba hithana widiyata hitahaganin

    උයා ඔහොම කතා කරනකොට හරි හැගිම්බරයි සුදු. ජංගිය ගලෝලා කදුලු පිහිදා ගන්න. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16756312 said:
    මම බොමි

    පොඩි කොල්ලෙක්
    විවාදයක කෑ ගසයි
    'අන්තර්ජාලය
    ලෝකය විශ්ව ගම්මානයක් බවට
    පත් කර ඇත'

    මට හිනාගියා
    විශ්ව ගම්මානයේ මුල්ලක
    වැටකින් වටව අපි
    අපේ ගොඩවල් හදාගෙන
    තාමත් ගොඩේ ෆන් ගෙන

    අනේ ඌ දන්න අන්තර්ජාලය

    පිස්සු වගෙ නෙද බන් අරුන් තුන් දෙනාත් ගියා:( මම අහපු දෙ නිසා:( මගෙත් කට හොද නැහැනේ:(මමත් යනවා :(බායි :(ගුඩ් නයිට් :( පරිස්සමෙන්:(බුදු සරණයි :(නැවත් හමු වෙමු කාලය මුණ ගැසෙන්න අවස්තාවක් දුන්නොත්:(
    බුදුසරණයි මචෝ.. පස්සෙ සෙට් වෙමු..:love:

    පරිණාමය සමග
    අපේ වලිග
    හැලි ගොස් ඇත

    පරිණාමය නොවූ ඇතමුන්
    තම වලිග
    නිතරම පාග ගනිති
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බඩියා ලවු ජිවිතෙ කොමද බන්. ඊයෙත් හිටියද දවසම ගැල්ලමය.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    පිස්සු වගෙ නෙද බන් අරුන් තුන් දෙනාත් ගියා:( මම අහපු දෙ නිසා:( මගෙත් කට හොද නැහැනේ:(මමත් යනවා :(බායි :(ගුඩ් නයිට් :( පරිස්සමෙන්:(බුදු සරණයි :(නැවත් හමු වෙමු කාලය මුණ ගැසෙන්න අවස්තාවක් දුන්නොත්:(

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ මෙකෙ කමෙන්ට් දානකන් නම් ලංකාවෙ එකෙක් හරි සමලිංගිකයො ඉතුරු වෙලා ඉන්නවා කියල නම් දන්නව.
    නිදිකුම්බා ගහේ
    කටු ඇණුනට
    කොහොමද පිළිගන්නෙ
    නපුරුයි කියලා
    පුංචි දේටත්
    ඇකිළෙන හැටි දැක්කම...
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    පරිණාමය සමග
    අපේ වලිග
    හැලි ගොස් ඇත

    පරිණාමය නොවූ ඇතමුන්
    තම වලිග
    නිතරම පාග ගනිති

    ohh yes machan,maru kali machan umabth danne,elakiri elakiri,mama yanawa machan poddak nagana nidaganna,suba rathriyak,theruwan saranai !!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා ලවු ජිවිතෙ කොමද බන්. ඊයෙත් හිටියද දවසම ගැල්ලමය.
    ඊයෙ නම් දොළහට විතර ඇවිත් තුනට විතර ගියා බං.. ලෙඩවෙලා ඒකි..:(
    අද නම් හිටියා හැන්දෑ වෙනකම්ම උදේ ඇවිත්.. :D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ohh yes machan,maru kali machan umabth danne,elakiri elakiri,mama yanawa machan poddak nagana nidaganna,suba rathriyak,theruwan saranai !!!
    යකෝ මේ මහ රෑ නාන්නෙ.. බොට ජලසන්නිය හැදෙයි.. මම නම් රෑට නාන්නෙ ඩ්‍රින්ක් එක දැම්මම විතරයි..:lol:

    එල එල කොල්ලා.. උඹටත් තෙරුවන් සරණයි..!
    සතුටින් ඉඳපං..!
    පරිස්සමින් ඉඳපං..!

    Apr 8, 2014
    1,411
    35
    0
    ඊයෙ නම් දොළහට විතර ඇවිත් තුනට විතර ගියා බං.. ලෙඩවෙලා ඒකි..:(
    අද නම් හිටියා හැන්දෑ වෙනකම්ම උදේ ඇවිත්.. :D

    මම ඊයෙ කියුවෙ ඉරිදා දවසට තමයි බන්. :P මම හැදුවෙ පාලුව යන්න ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ගන්න බන්. එත් ප්‍රශ්ණෙ රස්සාවට ගියාම උ බලන්නෙ කවුද බන්. උට බඩගින්නට අරන් කන්න තේරෙන්නෙ නැහැනෙ. පුසා තමා හරියන සතා. ප්‍රශ්ණෙ උන් බල්ලා තරම් ආතල් නැහැනෙ. :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ඊයෙ කියුවෙ ඉරිදා දවසට තමයි බන්. :P මම හැදුවෙ පාලුව යන්න ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ගන්න බන්. එත් ප්‍රශ්ණෙ රස්සාවට ගියාම උ බලන්නෙ කවුද බන්. උට බඩගින්නට අරන් කන්න තේරෙන්නෙ නැහැනෙ. පුසා තමා හරියන සතා. ප්‍රශ්ණෙ උන් බල්ලා තරම් ආතල් නැහැනෙ. :oo:

    අපෝ පූසො වැඩක් නෑ බං.. බව්වෙක් හදපං.. :) මං සත්තු හිරකරලා හදන්න එච්චර කැමැත්තක් නෑ බං.. ඒකයි හදන්නෙ නැත්තෙ.. අනික ඉතිං මං ගෙදරක නෑනෙ.. :( මිනිස්සු ගාව නැති ගතිගුණ සත්තු ගාව තියෙනවා.. :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අද හිනා උන තරමටම
    හෙටත් හිනාවක් අරන් එන්න
    බලන් ඉන්නවා මේ හිත
    ගෙවෙන හැම තප්පරයකම
    :(
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අපෝ පූසො වැඩක් නෑ බං.. බව්වෙක් හදපං.. :) මං සත්තු හිරකරලා හදන්න එච්චර කැමැත්තක් නෑ බං.. ඒකයි හදන්නෙ නැත්තෙ.. අනික ඉතිං මං ගෙදරක නෑනෙ.. :( මිනිස්සු ගාව නැති ගතිගුණ සත්තු ගාව තියෙනවා.. :love:

    ඔවු බන් එ උනාට මනුස්ස පැටියෙක් අරන් හදන්න බැහැනෙ. :P
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අද හිනා උන තරමටම
    හෙටත් හිනාවක් අරන් එන්න
    බලන් ඉන්නවා මේ හිත
    ගෙවෙන හැම තප්පරයකම
    :(

    එ කාලෙ මම කුණුහරුප කවි ගෙතුවා. දැන් නම් එ හැකියාව නැද්ද මන්ද. :dull:
     
    Status
    Not open for further replies.