~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
අඩො ගය්යා මට ටැග් එකක් දිපන්. උබ බුක් කරගත්තු එවා නැද්ද ?
 
Apr 8, 2014
1,411
35
0
ඒ මොකක්ද බන්? කෙල්ලෝ ගාව කොහෙද එහෙම විලක්?
:oo:

දෙගල අතරෙ දිය ඇල්ලෙන් කඩා හැලෙන කම් දිය දහර ගලා ගිහින් හැදෙන්නෙ විල.
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 148

ඊයෙ මගෙ යාළුවෙක් බැන්දා
ඌ අපේ ඔපිසියේ හැමෝටම මගුල කිව්වෙ නෑ. හෝම් කමින් එකට අඉන්වයිට් කලා. හෙට තියෙන්නෙ ඒක.
අපි කොල්ලො සෙට් එක උගෙ සුව පහසුව තකා එක එක වර්ගවලින් කොන්ඩම් තුනක් අරං ලස්සන ලියුම් කවරෙක දාලා Wish u all the best කියලා උඩිං ලියලා එන්න ලංවෙලා පොරට දුන්නා. ඒ කැ*යා ඒක කථාව පිටින්ම කෙල්ලට දුන්නා. ඒකි ටිකක් වෙලා අතේ තියං ඉදලා ඒකිගෙ අම්මට දුන්නා. හු**නවා කියහංකො..

අපිට පස්සෙ මීටර් උනේ වෙඩිම ගන්නෙ කෙල්ලගෙ පැත්තෙං කියලා..
එතකොට තෑගියි සල්ලියි සේරම යන්නෙ කෙල්ලගෙ පැත්තට නෙව..
තූ විතරක් වෙච්ච වැඩේ.
~~~~
 
හොදයිනෙ බන් උබලා සල්ලි එකතු කරලා දෙන්නැතුව කොන්ඩම් එකක් දිපු එක.
 
Apr 8, 2014
1,411
35
0
අද එකෙක්ට joke එකක් කරලා ඌ මට PM කර කර බනිනවා බන්. පුදුම ලෝකවල ජීවත් වෙන එවුන් බන්. :(

පිස්සුනෙ බන්. මම නම් ගණන් ගන්නෙ නැ බන් ඔන්ලයින් විහිලු කරා කියලා ඇගෙ වදිනවද :nerd:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: නැද්ද හා:P

    :lol::lol: නැහැ මට අනෝ ත්‍ර්ත්ත්‍ර විලම ඔන කිවුවා එකට තරහා වෙලා:(
    8.gif
    :lol::lol: ඉතිං ඒකි කිව්වද මේ දවස් වල ඒක මේන්ටේන්ස් වලට වහලා කියලා :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිස්සුනෙ බන්. මම නම් ගණන් ගන්නෙ නැ බන් ඔන්ලයින් විහිලු කරා කියලා ඇගෙ වදිනවද :nerd:

    කියල වැඩක් නෑ බන්. මම මුලින් හිතුවේ මූ PM එවන්නේ විහිලුවට කියල. බැලින්නම් ඇත්තටම මල පැනල. මොන වගේ ලෝකවල ජීවත් වෙච්ච එවුන්ද මන්ද බන්.
     
    Status
    Not open for further replies.