~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පොඩි කාලේ...ඒ කියන්නේ මීට අවුරුදු බර ගාණක කලින් යාලුවෙක් එක්ක අමර වැඩක් කලා නොවැ...
    අපේ ගේ ඉස්සරහ තියෙනවා කජු ගහක්... මාර ගහ මචන් ..කජු වාරෙට ගහ පිරිලා.. මාර ලස්සනයි..ඒත් දැන්නම් නෑ කජු :(
    කතාව කජ්ජක් ගැන නෙවෙයි... :no:
    ඉරිදා පොළනේ..... අපේ ගේ ඉස්සරහ කජු ගහේ අට්ටලායක් හදාගෙන නැග්ගා දෙන්න්ත් එක්ක ගහට.. රබර් පටි දාලා හදා ගත්ත ස්නයිෆර් ගන් එකත් එක්ක.... ඒකට වයර් කැලී කපලා දෙකට නවා ගත්තහම පට්ට දුරක් විදින්න පුලුවන්... වැදුනොත් ඉතිං පලුවක් නෑ තමා...
    ඉතිං ඉස්සරහින් ලංගම බස් යනකොට ටකරමට වදින්න විදිනවා.. ඩෝං ගාණ සද්දෙට අපිට හරි ආතල්...උෟ එකයි මම එකයි.....දැන් ඔන්න දෙන්නම මාරුවෙන් මාරුවට විදිනවා...
    ඌ එකක් විද්දා....දැන් මගේ වාරේ...
    මම ගත්ත තුවක්කව..ඒම් එක අරන් ඉන්නවා බස් එකක් නෑ තාම...:(
    ඔන්න සද්දේ එනවා... ලොරියක් වුනා නම් ගොඩ මම හිතුවා.. මොකද අහක බලාගෙන විද්දත් ඩෝං පටං තමා....ඒත් බලද්දි බස් එකක්... ලංගම.. :lol:
    මම එනකොටම උපරිමේට පස්සට ඇදලා විද්දා ...:rolleyes:
    කෝ.. සද්දයක් නෑ ආවේ....ඒත් බස් එක එකපාරටම ‍බ්රාස් ගාලා බ්රෙක් කරා.... තව පොඩ්ඩෙන් එතන පාර අයිනේ හිටිය කට්ටිනකුත් සෙත්ත පෝච්චි වෙනවා...:baffled:
    ෂික්.... මම පැරදියි දැන්... දැන් අරූගේ වාරේ...උෟත් තුවක්කුව ඒම් කර කර ඉන්නවා...ඊගාව එක එනකම්.....:nerd:
    මෙන්න එකපාරටම එන හිටිය පොලීසියේ දෙතුන් දෙනෙකුි.. තව හෙන සෙට් එකකුයි අපේ ගෙවල් පැත්තට එනවා.... අපි බැලුවා මොකෝ කියලා...:oo:
    ලඟට ඇවිත් නැවතුනා.. අර ඉන්නේ ෂර්.මම කිව්ව ළමයි දෙන්නා..:angry:.. මුස්ලිම් මනුස්සයෙක් අපේ පැත්තට ඇඟිල්ල දික් කරා...:frown:
    බහිනව‍ දෙන්නම ගහෛන් බිමට පොලිස් මාමා සැර දැම්මා..:growl:
    බලද්දි මම විදපු එක වැදිලා තියෙන්නේ ඩ්‍රයිවරයාගේ ඇහැ ලඟට..උගේ සයිඩ් එකෙන් කුට්ටියක් නැහැ.. ලේ පිරිලා....ලේන්සුවකින් තද කරාට යටින් බේරෙනවා...:(
    තව පොඩ්ඩෙන්..... ජීවිත දෙක තුනක් ඉවරයි මගේ වැඩෙන්....:(
    ඒත් නියම සිද්ධිය කියන්නේ වැඩේට මාට්ටු වුනේ අර යාලුවා.... මොකට කට්ටියම දකින්දී ඌනේ තුවක්කුව මානගෙන විදන්න බලං හිටියේ :lol:
    ඌ අර ඔක්කෝටම වැඳලා සමාව ගත්තා... මම පස්සට වෙලා බරන් තට්ටු වෙලා බලං හිටියා විතරයි :lol:
    අර ගහ යට හිටිය කෙනා තමයි අපි දෙන්නව අල්ලලා දීලා තියෙන්නේ....:growl: ඌ ටික වෙලාවක් ඉඳන් අපි දිහා බලං ඉඳලා..... කොහොම හරි ව විද්දේ කවුද කියලා දැකලා නැති හන්දා මම ගොඩ ගියා...ඒත් අම්බානෙකට බය නම් වුනා... ගෙදර 100ක් විතර පිරිලා... ඒ මදිවට එදා තාත්තත් ගෙදර....:lol:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අම්මටසිරි. පට්ටම සීන් එක නේ. :lol::lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    කියල වැඩක් නෑ බන්. මම මුලින් හිතුවේ මූ PM එවන්නේ විහිලුවට කියල. බැලින්නම් ඇත්තටම මල පැනල. මොන වගේ ලෝකවල ජීවත් වෙච්ච එවුන්ද මන්ද බන්.

    ලයින් ක්‍රොස් නොකර විහිලුවක් නම් කරෙ මොකට බයිනවාද උබ උට මොනවාද කියුවෙ ? විහිලුවේ තරම දැනගන්න ඔනෙ. එදවස්වල එකපාරක් කොස්ඇන්ඩ්පොලයාව වරද්දාගන්නවා පොඩ්ඩෙන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    අම්මටසිරි. පට්ටම සීන් එක නේ. :lol::lol:

    අරූ පොලිස් මාමලටයි අර ඩ්‍රයිවර් අංකල්ටයි පසඟ පිහිටවා වැන්ද එක තාමත් මැවිලා පේනවා බං.... :lol:
    පව් ඌ... :(
     
    Last edited:
    Apr 8, 2014
    1,411
    35
    0
    අරූ පොලිස් මාමලටයි අර ඩ්‍රයිවර් අංකල්ටයි පසඟ පිහිටවා වැන්ද එක තාමත් මැවිලා ලේනවා බං.... :lol:
    පව් ඌ... :(

    පොලිස් මාමලාට පින් සිද්ධ වෙන්න මමත් දැන් මෙ යහ මාර්ගෙට වැටිලා කුබුරක් ටොගෙන ඉන්නෙ.:love:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: නැද්ද හා:P

    :lol::lol: නැහැ මට අනෝ ත්‍ර්ත්ත්‍ර විලම ඔන කිවුවා එකට තරහා වෙලා:(

    ගයාන් සොරි බං මම රේඩියෝ එකේ හිටිය. ඩෝප් මට්ටමේ. සොරි චැටක් නොදැම්මට :(
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    යාළුවා;16760486 said:
    උඹ මොකටද අනිත් එවුන්ගෙ ඒවට දෙන්න යන්නෙ
    ඇයි උඹ ගයාන්කුවේට් = ජේසන් වෙන්න ඕනෙවෙලාද :rofl: ඔය තියෙන එක තියන් ඉඳපන් :baffled:

    • [*]හා
      [*]:(
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16760473 said:
    ගයාන් සොරි බං මම රේඩියෝ එකේ හිටිය. ඩෝප් මට්ටමේ. සොරි චැටක් නොදැම්මට :(
    :( අවුලක් නැ බන් මමත් හිටියෙ නැ
    ahh ekata kamak na lamayo.
    :dull:
    යාළුවා;16760486 said:
    උඹ මොකටද අනිත් එවුන්ගෙ ඒවට දෙන්න යන්නෙ
    ඇයි උඹ ගයාන්කුවේට් = ජේසන් වෙන්න ඕනෙවෙලාද :rofl: ඔය තියෙන එක තියන් ඉඳපන් වේසි :baffled:
    :lol:
    8.gif
    :lol::lol: ඉතිං ඒකි කිව්වද මේ දවස් වල ඒක මේන්ටේන්ස් වලට වහලා කියලා :(:(
    :lol::lol: ඔව් ඔව්
    අඩො ගය්යා මට ටැග් එකක් දිපන්. උබ බුක් කරගත්තු එවා නැද්ද ?
    :no: මම දාපුවා නැ පුටෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගඟුල;16760520 said:
    • අර කැම්පස් සීන් එක තාම තියනව නේ?

    ඔව්. නිදිමතක් ආවා බන්. මම යනවා නිදියන්න. Good Night ගඟුල...
    :(
     
    Status
    Not open for further replies.