Confession 149...
8 වසරෙදි අපේ එව්න් වගයක් අයියා කෙනෙක් ගෙ ෆෝන් එකක් ඉස්කෝලෙදි ඉස්සුවා. මම උන් දෙන්නට බටර් ගාලා ඒ ෆොන් එක ඉස්සුවා, 2GB මෙමරි කාඩ් එකකුත් තිබ්බා. එත් චයිනීස් කට්ටක්
කාටවත් කිව්වෙ මම ඇහින්දා කියල.

එයා කිව්වා එයාටගොඩාක් Happy කියල එයා බලාපොරොත්තු නොවුන විදිහට වැඩේ උන නිසා කියල.
මාර විදිහට දුක හිතෙනව මම ගොඩක් සෙන්සිටිව් නිසා (එත් අනික් වෙලාවට නං එහෙම නැහැ). මේක මට කියන්ඩ කවුරුවත් නැහැ බන් එකයි මෙතන දැම්මෙ..

Confession 150
මචං මම අර ගූ කන්ෆෙස් දාපු එකාගේ ගේ යාලුවෙක්.
මම මිට කලිනුත් මේකේ කන්ෆෙස් කරලා තියෙනව ඒ කවුද කියල කිව්වොත් උබල මාව හොයාගන්නත් බැරි නැහැ.
මේක ලියන්නේ ගොඩක් දුකෙන් ඇත්තටම
අද මගේ කෙල්ලගේ birthday එකමචන්, මම එයාට දෙන්න Birthday Card එකකුයි ගිෆ්ට් එකකුයි තියාගෙන හිටිය. කාඩි එක මමම අතින් හදපු එකක් බං, මම මාර ආදරේයි මගෙ කෙල්ලට...
පහුගිය දවස් ටිකේ කෙල්ලගේ ගෙවල් කොහෙද කිය කිය මම අහ අහ හොය හොයා හිටිය හේතුව කියන්නෙත් නැතුව surprise එකට. එත් හරියට හොයාගන්නත් බැරිව ගියා, පස්සේ මම අත ඇරලා දාල හිටිය ගෙදරට ගෙනත් දුන්නොත් හරි යැව්වොත් හරි ප්රශ්නයක් වෙයි කියල.
එයාගේ ඔෆිස් එකේ එවුන් ටික surprise පාටියක් ඔගනයිස් කරල බන් මට හිතුන එහෙම වෙයි කියල.
මම ඉතින් කොහෙද බං ඒවට යන්නෙඑයා කිව්වා එයාටගොඩාක් Happy කියල එයා බලාපොරොත්තු නොවුන විදිහට වැඩේ උන නිසා කියල.
මම එවලේ කෙල්ලට කිසි දෙයක් කිව්වේ නැහැ හිනා වෙලා හිටිය පාටිය එන්ජෝයි කරන්න කියල, මරුනේ කියල. එත් මට දැනුන feeling එක මම එයාට කිව්වේ නැහැ එයාගේ උපන්දින දවසේ එයාගේ මූඩ් එක කන්න හොඳ නැති නිසා.
මම හිතාගෙන හිටියේ උපන්දිනේ ගැන කිසි දෙයක් කතා නොකර ඉන්න විශ් කරයින් පස්සේ මට දුක හිතෙන නිසා. එත් කතා කරන්න උනා ඉතින් එයාම එක ගැන කියනවා බං මට එතකොට හෙන දුකයි. මං දන්නවා එයා දන්නවා කියල, මම එයාව තේරුම් අරං ඉන්නේ එහෙම පුළුවන් කමක් තිබුනානම් ඇවිත් කේක් කෑල්ලක් හරි දෙන බව මම දන්නවනේ කියල. එත් ඉතින් මට දැනෙන හැටි හරියටම එයාට තේරෙන්නේ නැහැ වගේ.
මං එයත් එක්ක කතා කරන මැසෙන්ජර් එකත් ක්ලෝස් කරල සද්ද වහල mute උනා අන්තිමට එහෙම හැපි එකේ ඉන්න කියල මාත් හැපි වගේ පෙන්නල.
මම බොරුවක් කියලත් නැහැ බං බොරු කියන්ඩ වෙන නිසාමයි එහෙම ක්ලෝස් කලේ මොකද කතා කරන විදිහෙන් හරි නිකං හරි තේරුනොත් එහෙම ලාවට හරි වැඩේ අප්සට් වෙන නිසා.
මම කාඩ් එකත් ඉරල ඉරල පුච්චලා දැම්ම ගිෆ්ට් එකත් කුඩු කරල තලලා දාල විසික් කරල දැම්ම.. කියන්ඩ කවුරුවත් නෑ බං පට්ට දුකයි..
මට හිතෙනව මම රිලේෂන්ෂිප් එක්ක ඒ තරං හොඳ හැකියාවක් නැහැ කියල බංමාර විදිහට දුක හිතෙනව මම ගොඩක් සෙන්සිටිව් නිසා (එත් අනික් වෙලාවට නං එහෙම නැහැ). මේක මට කියන්ඩ කවුරුවත් නැහැ බන් එකයි මෙතන දැම්මෙ..
මේක කියෝලා මොනා හරි දුක නිවෙන්ඩ කියපල්ල
~~~~
Sorry late unata macho

නිදිමතයි බන්. මම යනවා නිදා ගන්න. Good Night ගඟුල![]()

මොන විකාරයක්ද බං මෙහ්Confession 150

කෙල්ලගෙ ඔෆිස් එකෙන් පාටියක් දුන්න කියල උඹ මොකෝ ගිෆ්ට් ගිනි තියල කාර්ඩ් ඉරලා දඟලන්නෙ?Confession 150

ado mat 90% ma uba wage porak

ඕක සමහර කොල්ලො ලඟ තියෙන දෙයක්! මමත් ඔය වැඩේ කරල තියෙනව. හැබැයි ඔතන තියෙන්නෙ දුකට වඩා ඉරිසියාව කියන එක මට හිතෙන්නෙ. අර කෙල්ලත් එක්ක පාටියට ගිහින් හරි තෑග්ග දීලා හරි බර්ත් ඩේ එක එක සෙලිබ්රේට් කරන්න බැරිවුන එකට ඔය අවුල. අනික මට පේන හැටියට කෙල්ලත් එච්චර උඹත් එක්ක සෙට් නෑ වගේ. නැත්නම් සේරටම කලින් කෙල්ල බලන්නෙ උඹෙන් මොනවද ලැබෙන්නෙ කියන එක.එක්කො නැත්නම් කෙල්ල සිරා ලව් නම් සමහරවිට උඹ මොනවත් දුන්නෙ නැහැ කියල එයත් දුකෙන් ඉන්නව වෙන්නත් පුලුවන්. ගෑනුන්ගෙ හිත් ගැන අපිට කියවන්න බැහැ.
ඔය සේරම දේවල් දැනගෙන හිටියට මගෙ අවුල මම මේ වගේ දෙයක් වුනාම එකට එක කරනව. උඹට වුන දේ මට වුනානම් මම සතියක් දෙකක් කතාකරන්නෙ නැහැ. එක්කො එන්න කියල නොගිහින් ඉන්නව. අන්න ඒවගෙ දේවල් මම කරන්නෙ. මොනවකලත් නැතිවෙන්නෙ නැති අත අරින්න බැරි පුරුද්දක්. ඒ නිසා මටත් රිලේශන් හරියට කරගෙන යන්න බැහැ. ඒවුනාට උඹනම් හොඳ කොල්ලෙක් වගේ නැත්නම් ඔය දේ ගැන ඔච්චර දුක් වෙන්නෙ නැහැ. හැබැයි ඔයිට වඩා ලොකු ප්රශ්නවලට මූන දෙන්න වෙනව. ඔහොමවුනොත් ඒවටත් මූන දෙන්න අමාරුවෙයි. අනික කෙල්ලොන්ගෙ ගෙවල් ගැන ලොකුවට අහන්න යන්න එපා. කෙල්ලට උඹ කරදරයක් වෙලා එපා වෙයි.

totally. explains every bit of me

මං හිතන්නෙ ඔය යකා එක ආත්මෙක බල්ලෙක් වෙලා ඉන්නැති. ඕකුන් තමයි කැලේ කඩන් වාහන පස්සෙ දුවන්නෙ .Confession 151
මම පොඩි කාලේ හරි ආසයි ගමන් යන්න වාහන වල ,කොහොම හරි අපේ ගෙදර කට්ටිය කොහෙද යන්න හැදුව පොඩි කාලේ මාව දාල.මම නානා හිටියේ .යනවා දැක්ක ගමන් මම ටවල් එක ඇදගෙනම පාරටම දිව්වා වාහනේ පස්සෙන්,මගදී දුවනකොට ටවෙල් එකට් ගැලවුනා ,පාරේ මිනිස්සු ඔක්කොම බ;බලාගෙන .හපොයි මේක මතක් වෙනකොට අදටත් නිකන් කළුගලක් අරන් හපන්න හිතෙනවා බන්![]()
~~~~