~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    1329246240_playing_with_pigs_lip.gif

    • :lol::lol:
    • අර බටන්ගේ ත්‍රෙඩ් එකේ දාපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    atal ekata kiwwe kukulo :lol: nedeyo paulakma innawa ohe

    mata mataka kale idan un ohe :yes:
    :cool::cool: අපෙත් ඔක්කොම 17ක් ඉන්නවා:lol: අවුරුදු 15ක් වෙන අයත් ඉන්නවා:yes: ඇත්තට හො බොරුවට උබ ඇහුවාත් මම ඇත්ත්ම කිවුවෙ:sorry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    සිරා සිරා, මං දන්න උනුත් මුලින්ම ඩිනාර් 60-70 වගෙ පඩියට සබ්වේ එකේ වැඩ කරලා පස්සේ ඒකේ කන්ට්‍රැක්ට් පීරියඩ් එක ඉවර වෙලා හොටෙල් වලට පැනගෙන හොටෙල් වලත් අඩු
    පඩියට ඉඳලා කට්ටක් කාලා එක්ස්පීරියන්ස් අරන් දැන් නම් හොඳ පෝස්ට් වල ඉන්නො
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගඟුල;16823246 said:

    • ඔහේ ගෙවල් ACද බං?
    • උඹලට බුද්ධ රූප එහෙම තියාගන්න බෑ?
    ඔව් A/C තම්යි නැත්නම් මැරිලා යයි:( තියා ගන්න පුලුවන් බන් තෝරන් හිටන් ගහනවා හැබයි එම්බසියෙ:ROFL: අපෙ ගෙදරත් බුදු පිලිම තියෙනවා:) හැබයි තම්බි කැමති නැහැ:no: උන්ගෙ ආගමට එන්න කියලා කියනවා සල්ලි භාගෙත් දෙනවා ආගම මාරු කරනවානම් සමහරක් පොන්නයො ආගම මාරු කරනවා හැබයි ගොඩාක් උන් කිස්තියන් පල්ලි යනවා බුදු දහම අදහන
    මෙහෙ ඉස්ලාම් කරණයට වඩා තියෙන්නෙ කුරුසකරණය:nerd:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් A/C තම්යි නැත්නම් මැරිලා යයි:( තියා ගන්න පුලුවන් බන් තෝරන් හිටන් ගහනවා හැබයි එම්බසියෙ:ROFL: අපෙ ගෙදරත් බුදු පිලිම තියෙනවා:) හැබයි තම්බි කැමති නැහැ:no: උන්ගෙ ආගමට එන්න කියලා කියනවා සල්ලි භාගෙත් දෙනවා ආගම මාරු කරනවානම් සමහරක් පොන්නයො ආගම මාරු කරනවා හැබයි ගොඩාක් උන් කිස්තියන් පල්ලි යනවා බුදු දහම අදහන
    මෙහෙ ඉස්ලාම් කරණයට වඩා තියෙන්නෙ කුරුසකරණය:nerd:

    appa :shocked::shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරා සිරා, මං දන්න උනුත් මුලින්ම ඩිනාර් 60-70 වගෙ පඩියට සබ්වේ එකේ වැඩ කරලා පස්සේ ඒකේ කන්ට්‍රැක්ට් පීරියඩ් එක ඉවර වෙලා හොටෙල් වලට පැනගෙන හොටෙල් වලත් අඩු
    පඩියට ඉඳලා කට්ටක් කාලා එක්ස්පීරියන්ස් අරන් දැන් නම් හොඳ පෝස්ට් වල ඉන්නො

    ඔව් ඔව් බන් මෙ ලගදිත් සබ්වෙ කොල්ලො ටිකක් වෙන කම්පැනියකට පැන්නා :yes: උන්ට පඩිය 90 යි:( අපෙ ගෙදරම උන් ගන්න කිවුවාත් මම කියනවා බැ කියලා :lol::lol: මම දන්නවා කරන්නෙ නැහැ කියලා මොකද උන්ට දුක් විදලා පුරුදු නැහැ අපි යවපු ගානෙන් විනොද වෙලා
    ආතල් එකෙ ඉදලා පුරුදු:(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් A/C තම්යි නැත්නම් මැරිලා යයි:( තියා ගන්න පුලුවන් බන් තෝරන් හිටන් ගහනවා හැබයි එම්බසියෙ:ROFL: අපෙ ගෙදරත් බුදු පිලිම තියෙනවා:) හැබයි තම්බි කැමති නැහැ:no: උන්ගෙ ආගමට එන්න කියලා කියනවා සල්ලි භාගෙත් දෙනවා ආගම මාරු කරනවානම් සමහරක් පොන්නයො ආගම මාරු කරනවා හැබයි ගොඩාක් උන් කිස්තියන් පල්ලි යනවා බුදු දහම අදහන
    මෙහෙ ඉස්ලාම් කරණයට වඩා තියෙන්නෙ කුරුසකරණය:nerd:

    1. මම කටාර් ඉන්නකොට වෙසක් එකට තෝරන් දන්සල් වලටත් ගියා.. මම හිටපු ගෙදර අපි සිරා බුදුමැදුරක් හැදුව ..ඒකට මුස්ලිම් එකෙක් අකමැත්තෙන් හිටියේ.. අපි උදේට ලංකාවේ චැනල් එකේ පිරිත් දානවා.. අරුට බුදුමල :yes: කරපු වැඩවල හැටියට සවුදි හිටියනම් @@ එල්ලලා බෙල්ල කපන්නේ.. :(
     
    • පන්සලේ ඉඳල මුස්ලිම් පල්ලියට ගිහින් කුරුසේට වඳිනවා :lol::lol:
    • පට්ටනේ ඕයි
    • පුදුම වේසියොනේ
    • අටපට්ටමට දාන්න වටිනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන් බිල්ඩින් අහුවල යාතිකා කියන කණ්ඩායම් රැස්විම් තියෙනවා හැම සතියකම:yes:
    මමනම් දන්න යන උන්ගෙන් අහනවා මොකො ගිතිකා කියන්න යන්නෙ බුදු දහම හොද නැද්ද කියලා එ වෙලාවට උන් කියන්නෙ දෙවියො පිහිට වෙනවාලු :confused: මම කිවුවා මොන දෙවියෙක්වත් නැහැ තමන් හම්බ කරොත් තමන්ට කන්න ලැබෙයි කියලා දෙවියොලු හොද ජොබ් දෙන්නෙ දෙවියො විශ්වාස කරන නිසා අනෙ මන්දා බන් හැබයි සමහරක් උන් නම් යන්නෙ බඩු සෙට් කර ගන්න:lol:
     
    • උඹ මොකක්ද ඔහෙට වෙලා කරන්නේ?
    • එළකිරි එකේ area coordinator ද?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    1. මම කටාර් ඉන්නකොට වෙසක් එකට තෝරන් දන්සල් වලටත් ගියා.. මම හිටපු ගෙදර අපි සිරා බුදුමැදුරක් හැදුව ..ඒකට මුස්ලිම් එකෙක් අකමැත්තෙන් හිටියේ.. අපි උදේට ලංකාවේ චැනල් එකේ පිරිත් දානවා.. අරුට බුදුමල :yes: කරපු වැඩවල හැටියට සවුදි හිටියනම් @@ එල්ලලා බෙල්ල කපන්නේ.. :(

    කපන්න කලින් බිම වැටිලා බෙල්ල කැඩිලා මැරෙන්නෙ, නැති @@ වල කොහොම එල්ලන්නද උන් :eek:
     
    Status
    Not open for further replies.