හෙනයා;25111548 said:ohh ehemada? ethakota 30% hadanne credit limit ekenda?
Ex- mage HSBC eke 200000 & sampath eke 130000 = total 330000
30%= 99000 walata aduwen thiya ganna one
හෙනයා;25111548 said:ohh ehemada? ethakota 30% hadanne credit limit ekenda?
Ex- mage HSBC eke 200000 & sampath eke 130000 = total 330000
30%= 99000 walata aduwen thiya ganna one
Me mase mage cash back - 4767![]()
Patta ban HSBC card1

හෙනයා;25136894 said:January මාසේ කරන transaction වලට cashback credit වෙන්නේ Februaryඅන්තිම නේ? එතකොට එක සෙට් වෙන්නේ March වල මැද එන බිල් එකට නේද?![]()
Statement date1 kawadda?
හෙනයා;25136977 said:16
මේක වෙනස් කරගන්න පුළුවන්ද කියලා?
Umba January spend karapuwage cash back Feb 16 statement eke ei. Ow wenas karanna puluwan


Ela ela math dan wadi kalayak nee gold eka ayin karala oya aluth ekata maruwela ekakata maruwela. Mannam thama oya cashback eka set wela nee. Balanna one labana masewath.
Me mase mage cash back - 4767![]()
Patta ban HSBC card1










මචන් ප්‍රශ්නයක්!
අපේ office එකට HSBC එකෙන් Promotion එකක් ඇවිත් credit card දුන්නා.
Platinum Cashback card එක තමා දුන්නේ. සාමාන්‍යයෙන් Office එකට ආවාම Joining fee and first year Annual fee එක waive off කරන නිසා මං ඒ ගැන ඇහුවේ නෑ. උන් cashback offer එක ගැන තමා කිව්වේ. කොහොමහරි ඕං apply කළාට පස්සේ card එකත් ලැබුණා.
ඒකේ තිබුණ normal leaflet එකෙත් Joining fee and first year Annual fee එක waive off කියලා තිබුණා.
ඔන්න ඊළඟට, card එක activate කරගන්න අවස්ථාව.
කතාකරපු දැරවිගෙන් කොකටත් කියලා Joining fee and Annual fee ගැන ඇහුවාම first year annual fee එක waive off කියලත් ඊට පස්සේ annually 4250ක් කියලත් කිව්වා. (වෙලාවට ඒකේ recording එකත් තියෙනවා)
දැන් තමා ප්රශ්නය පැන නඟින අවස්ථාව,
හා පුරා කියලා first statement එක ආවා. ඔන්න ඒකේ බැලින්නම් 4250ක් annual fee දාලා discount කියලා 750ක් අඩු කරලා. 3500ක් ඒ කියන්නේ annual fee.
මේක දැක්කට පස්සේ ඒ වෙලේම ගත්තා call එකක්. අරගෙන උඩ කියලා තියෙන විස්තරේ කිව්වා. Recording check කරලා බලන්න කියලම inquiry එකක් දාන්න කිව්වා, අන්න මනං බයිලා දොඩවද්දි.
ඔන්න අද, inquiry දාලා දවස් 4කට පස්සේ call අරන් කියනවා,
මේ අවුරුද්දේ first year annual fee waive off කරලා cards දීලා නෑලු. ගිය අවුරුද්දෙන් ඒක ඉවරලු. ඒක නිසාලු cashback offer එකක් දීලා තියෙන්නේ annual fee cover වෙන්න. වෙන වෙන අනම් මනම් කතා ගොඩයි. මං ඇහුවා එතකොට card එකත් එක්ක ආව leaflet එක වගේම card එක activate කරගන්න ගත්ත call එකේදී annual fee waive off කියලා කියන්නේ ඇයි කියලා. ඒක වැරදීමක් වෙන්න පුලුවන්ලු. උන් එක්ක මල පැනලා ඉන්නේ දැන්.
මේකට කරන්න පුලුවන් මොනාද මචන්ලා...
cashback card එක පාවිච්චි කරන කට්ටියත් HSBC ගැන දන්න කට්ටියත් ඇතිනේ මේකේ.කරන්න පුලුවන් දේවල් මොනාද?
මං නම් දැනට හිතුවේ, 3500 පාඩු වුනත් කමක් නෑ කියලා, කියපු විදිහට first year annual fee waive off කළේ නැත්නම් හෙටම card එක close කරලා දාන්න. cashback අරන් annual fee එක cover කරන්න පුලුවන් බව දන්නවා. ඒත් මෙහෙම bank එකක් එක්ක ගනුදෙනු අවශ්‍ය නෑනේ මචන්.
