ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර හොල්මන් අල්ලන සීන් එක නේද :confused:,ඔක සෙට්වෙන් නෑ බන්:sorry:
    :yes::yes:
    බොරු කියන්න එපා එහෙනම් බඩ ගැන දන්නේ කොහොමද :rolleyes::rofl::rolleyes:
    කොහෙද මන් බඩ ගැන කීවෙ
    6.gif

    :shocked::shocked::shocked: මම ඒ වෙලාවේ දොයියගෙන හිටියේ ..... උයා උදෙත් බලන්ට ගිහින් ටැප් එක කැඩුව නේද .... :lol::lol::lol::lol:
    හික් හික් බොරු නොකියා හිටු... කැන්ඩියා ඒක කැඩුවේ හප්පට සිරි කියලා කෑ ගැහුවා..වතුර මලක් :rofl:
    මටත් හිතුන .... පොර අහන්නෙම ලිදට පනින්න හිතන පුරස්න නේ බන්
    ඔව් බන් පෙනුමත් වෙනස් කරන් අර කන්නඩි කුට්ටමක් දාගෙන
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උබේ 1ට් පොර්බල් දෙකෙන් එකක් දා ගෙන වරෙන්කො...:sorry:
    ප්‍රිසන් බ්‍රේක්..කොලිටි නේද හොද..?:rolleyes:
    සුපර් නැචුරල් .ස්පාටකස් නම් බැලුවා:yes:
    hoda ewa thiyanawa....eke :rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    :yes::yes:

    කොහෙද මන් බඩ ගැන කීවෙ
    6.gif


    හික් හික් බොරු නොකියා හිටු... කැන්ඩියා ඒක කැඩුවේ හප්පට සිරි කියලා කෑ ගැහුවා..වතුර මලක් :rofl:

    ඔව් බන් පෙනුමත් වෙනස් කරන් අර කන්නඩි කුට්ටමක් දාගෙන

    උබ මොකද කොල්ලෝ නානවා බලන්න ගිහින් තියෙන්නේ
    දැන් කැන්ඩියා නානවත් බලලා :baffled:
    විලි ලැජ්ජයි යකෝ :rofl::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    hoda ewa thiyanawa....eke :rofl:
    :rofl::rofl::rofl:
    උබ මොකද කොල්ලෝ නානවා බලන්න ගිහින් තියෙන්නේ
    දැන් කැන්ඩියා නානවත් බලලා :baffled:
    විලි ලැජ්ජයි යකෝ :rofl::rofl:
    නාන තැන ටැප් එක නෙමේ උයන තැන එක බන් :P