අලුත් thread එකක් දාන්න හිතුන... 
ලංකාවෙ දැන් ටික ටික අන්තර්ජාලය, පරිගකය පිළිබඳ උනන්දුව වැඩි වෙනව..
ඒත් එක්කම අන්තර්ජාලය හරහ මුදල් උපයන ආකාර ගැනත් හොයන්න උනන්දු වෙනව. ඒත් ඒකට නිසි මග පෙන්වීමක් නෑ. ඒ නිසාම නොයෙකුත් ආකාරයේ රැවටීම, මුලා කිරීම් වලට ලංකාවෙ ගොඩ දෙනෙක් අහු වෙනව.

විශේෂයෙන්ම O/L, A/L කරල ඉන්න අය මේ වට අහු වෙනව. ඒ නිසාම මේක දාන්න හිතුන. මට හැඟෙන විදිහට මේක නම් කලාවක් වගේ. ඒ වගේම හොදට මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. අද ඉඳන් අන්තර්ජාල මුදල් ඉපයීමේ කලාව පිළිඹද ඔයාලගෙ අදහස් ප්‍රශ්න මේ හැමදේම මේ thread එකේ දාන්න. කවුරුම හරි ඔයාලට උදවු කරයි.