Clear cache of your browser and reload the site.
cache clear karala balanna machan, chrome da use karanne?
cookies clear karala machine 1 restart karanna,oka hariyanava
adoo parana browser ekakne dan 5 awilla. owwa upgrade karaganin ban HTML5 wath hariyata wada karanne naha. dan system aluth karala thiyenne godakkala bun eth wada na...firefox 3.6....
Adooooooooooooooooooooo Mama Chase Clear Kara Den 5s Parak Eth Kisima Browser Ekakin Elakiri Wenada Wage Use Karanna Be Text Box Eke Font Size Change Karanna Be Elakiri Ekata Log Una Gaman Thank you for logging in, Mal Baba. Menna Methanin Ehata Auto Load Wenne Ne Ane Mokadda Me Awula
dan hari nedaAdooooooooooooooooooooo Mama Chase Clear Kara Den 5s Parak Eth Kisima Browser Ekakin Elakiri Wenada Wage Use Karanna Be Text Box Eke Font Size Change Karanna Be Elakiri Ekata Log Una Gaman Thank you for logging in, Mal Baba. Menna Methanin Ehata Auto Load Wenne Ne Ane Mokadda Me Awula
ow matat internet explorer ekenwat ba log wenna...habai dan awula hari wage.....



adoo parana browser ekakne dan 5 awilla. owwa upgrade karaganin ban HTML5 wath hariyata wada karanne naha. dan system aluth karala thiyenne godak




එළකිරි අඩවියට මොකක් ද සහෝදරයා වුනේ !!!
ෆොන්ට් එක වෙනස් කරන්න බෑ.. ඒ මදිවට..
ලොග් වුනාම ඔටෝ රිකවරි වෙන්නෙත් නෑ..
ඒ මදිවට ඔයාට පි.එම් එකක් දෙන්න උත්සහ කරද්දි ඒක කරන්නත් බෑ..
මම ඔෆිස් එකේ ඉද්දි හිතුවේ ඔෆිස් එකේ ලෙඩක් වෙන්න ඇති කියලා.
ගෙදරට ආවාම ගෙදරත් මෙහෙමයි..
පුලුවන් තරම් ඉක්මණට මේ ප්‍රශ්නේ ඉවර කරයි කියලා අපි හිතනවා..
කැශ් එක ක්ලියර් කලත් මේ ප්‍රශ්නෙට විසදුමක් ලැබුනේ නෑ..
( පළවෙනි පාරට මගේ අකුරු සෙට් එක නැතුව පොස්ට් එකක් දාන්න වුනේ.. )