elakiri election 2013

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මෙහෙමයි සීන් එක..
    ඔබට අදාල පක්ෂය දාන්න බලන්න..
    බලමු මොකුන්ද වැඩියෙන් ඉන්නේ කියල...

    පක්ෂ 03 කට අදාලව දාන්න..එක පුද්ගලයෙකුට එක chandayak පමණි.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    (දෙක තුන දාලා චන්ද නීති උල්ලංගනය කරන්න එපා.)
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    'පුන්චි ලිදේ වතුර රසයි' පක්ෂය...:P:P:D:D
     
    Last edited:

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    බත්තරමුල්ලේ සීල රතන හිමියන්ගේ පක්ෂය:rofl:

    එකේ ඉන්නේ ඒ හාමුදුරුවෝ විතරයි නේද? :oo::oo::oo::oo::oo: සිරසට නම් හෙන ලොකු පක්ෂයක් ඕක..:rofl::rofl::rofl::rofl::rofl: