elakiri election 2013

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එකේ ඉන්නේ ඒ හාමුදුරුවෝ විතරයි නේද? :oo::oo::oo::oo::oo: සිරසට නම් හෙන ලොකු පක්ෂයක් ඕක..:rofl::rofl::rofl::rofl::rofl:

    හැබැයි සිරසෙ අර සටනෙ දවසක් මෙයාව පච කලා අන්තිම චාටර් වෙන්න. වෙන මොකුත් කියලා නෙමෙයි සේවකයන්ට වැටුප් ගෙවීම ගැන ධර්මයේ සඳහන් වෙනවද කියලයි ඇහුවෙ. පොරට කට උත්තර නෑ. අම්මපා මට බලං ඉන්න ලැජ්ජ හිතුනා ඒ පත් උන අපහසුතාවය දැක්කම.