Elakiri Gang - එළකිරි ගැන්සිය [Part 02]

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං ගියා පරණ ගැන්සි ත්‍රෙඩ් එකට :dull:
    මෙච්චර වෙලා පරණ කමෙන්ට් කියෙව්ව :dull:
    දැන් ඒ වගෙ ආතල් ලොවෙත් නෑ :(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මං ගියා පරණ ගැන්සි ත්‍රෙඩ් එකට :dull:
    මෙච්චර වෙලා පරණ කමෙන්ට් කියෙව්ව :dull:
    දැන් ඒ වගෙ ආතල් ලොවෙත් නෑ :(
    ඔව් බං
    ඒවා දකිද්දිත් ඇඩෙනවා
    කට්ටිය සෙට් වුනොත් ආපහු මේක නග්ගන්න පුළුවං බං
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔව් බං
    ඒවා දකිද්දිත් ඇඩෙනවා
    කට්ටිය සෙට් වුනොත් ආපහු මේක නග්ගන්න පුළුවං බං
    ඒක ලේසි වෙන්නෑ කොල්ලො :sorry:
    ගොඩක් අය එලකිරි එපා වෙලා දාල ගිහින් තියෙන්නේ :(
     
    • Like
    Reactions: SK29