සිංහළයා;10707993 said:අම්මෝ මම බය උනා. එල එල විභාගේ ඉවර වෙලා වරෙන්...![]()
ආ බන් ඇයි අරු තාම ඉගෙනගන්නේ??
සිරාවටම ඇයි මම ඉගෙන ගන්නේ????
සිංහළයා;10697583 said:දින කිහිපයක පටන් ගැන්සියේ ආරම්භක සාමාජිකCapricorn-L සහ
delmar ,
පුතා යන තිදෙනා අතුරුදන් වී ඇති අතර මොවුන් පැහැරගෙන ගොස් හෝ පලා ගොස් ඇත
... මොවුන් සජීවී හෝ අජීවී ආකාරයට අල්ලා දෙන අයෙකු වටිනා ත්‍යාගයක් ද සමග ගැන්සියට බාර දිය යුතුය
.... මින් delmar නැමැත්තාගේ චායාවක් පමණක් විටින් විට ගැන්සියේ දැකගත හැක
....![]()
![]()
පුතා;10711886 said:මේ ආගයා......
එක්සෑම් අස්සෙ ගේමකට බහින්න බැරි නිසයි ආවෙ නැත්තෙ....
ඉතිං කස්ටියට කෝමෙයි දැං?
ඒ පාර මුත් ඉගෙනගෙන, ඇයි මුන් ඉගෙනගන්නේ?.

පුතා;10711911 said:අප්පුච්චාගෙන් ගුටි කන්න බැරි හින්දා.....![]()
සිංහළයා;10712474 said:අරේ තූ ආගයි.... බොහෝත් ශුක්රියා.... හම් තෝට් තූ මිසින්ග් හේ ඕර් කිඩ්නැපින් හේ....![]()
මාව කිඩ්නැප් කරනව නම්, ඒකට මොලේ අමාරුවක් තියෙන්නෙ ඕනි..හමාරේ දිවානී පෙටී දාදි,.. කහා හේ?![]()
එයාටත් එක්සෑම්ද දන්නෑ.....මටත් කළින් දෙන්නට වෙච්ච වැඩේම තමා... මේ බ්‍රහස්පතින්දාන් පස්සේ ගැන්සියට එනවෝ!!!!!!!!!
සිංහළයා;10713363 said:ගැන්සියෙ හොඳ නමක් ගන්න Petshaගෙ හිත දිනා ගන්න
තිබුන කවක් වෙනස් කරලා දැම්ම ගැන්සියේ
ඒකේ ප්‍රතිපල ආවා මගෙ හදවත දුක ගාවා
Petsha දැන් වෙනද වගේ නෑලු ගැන්සියේ...
මම නාඩන් මම නාඩන් මටම මේවා හොඳ පාඩම්..
මම නාඩන් මම නාඩන් මටම මේවා හොඳ පාඩම්...
![]()
![]()
![]()
![]()
![]()
![]()




සිංහළයා;10713363 said:ගැන්සියෙ හොඳ නමක් ගන්න Petshaගෙ හිත දිනා ගන්න
තිබුන කවක් වෙනස් කරලා දැම්ම ගැන්සියේ
ඒකේ ප්‍රතිපල ආවා මගෙ හදවත දුක ගාවා
Petsha දැන් වෙනද වගේ නෑලු ගැන්සියේ...
මම නාඩන් මම නාඩන් මටම මේවා හොඳ පාඩම්..
මම නාඩන් මම නාඩන් මටම මේවා හොඳ පාඩම්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
එයාටත් එක්සෑම්ද දන්නෑ.....[/QUOTE]හමාරේ දිවානී පෙටී දාදි,.. කහා හේ?![]()

සිංහළයා;10713695 said:

