Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ කියලා නෑ :frown: ඒක ගිලලා පේන්නේ නැද්ද :growl:
    :sorry:

    එහෙම ගිල්ලට හරියන්නෙ නැහැනෙ. මට ඇහුණනෙ ඔයා හිමින් ඒක මුමුණනව. :rofl:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    hunter.gif
    ඇයි බැරිද?
    එහෙම රවන්න දෙන්න බෑනේ :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :nerd: කන් දෙකටත් ඔයා කන් ණාඩි දානවද මාලි අයියා?? :oo:

    කණ්නාඩි දාන්නෙ මොකට ද? කනෙන්ම ඇහුණෙ සජීවීව.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්නවා ඉතින් කීවේ එච්චර හොද නෑ වගේ :rolleyes:

    නෑ එහෙම එකක් නෙමෙයි ඉතින්. ජීවිතේ යනව. මං යනව බලා ඉන්නව. මාර මහත්මය කිවුවොත් මාවත් අරං යන්න ඕන කියල ඉතින් එදාට මාත් යනව. ඉතින් තාම මං ඉන්නව :D
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    නෑ එහෙම එකක් නෙමෙයි ඉතින්. ජීවිතේ යනව. මං යනව බලා ඉන්නව. මාර මහත්මය කිවුවොත් මාවත් අරං යන්න ඕන කියල ඉතින් එදාට මාත් යනව. ඉතින් තාම මං ඉන්නව :D
    එල එල :D ඔය කීවට ඉතින් අපිත් එහෙම්ම තමා :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල :D ඔය කීවට ඉතින් අපිත් එහෙම්ම තමා :rofl:

    එළ එළ ජීවිතේ ඔහොම තමයි ඉතින්. අපි කොතන කොයි විදියට හිටියත් ජීවිතය, ලෝකය, කාලය ගමන් කරනවනෙ. ඒ ගමන් කරපු කාලය ගැන තමන් සෑහීමකට පත්වෙනවනම් ඉතින් අනිත් අය ‍තමන් ගැන මොනා හිතුවත්, මොනා කිවුවත් ගැටලුවක් නැහැනෙ.
     
    Status
    Not open for further replies.