Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ පල පල ඩෝ....
    මෙතන චීත්තයක් ඉන්නවා දැක්කොත් විතරයි තෝ මේකට එන්නේ..
    උඹේ අහිංසක කම පොඩ්ඩක් අඩුකරගනින් එන චීත්තත් ආයේ හැරිලා යනවා..
    :oo:
    මොකද චීත්තවල අප්සට් එකක් තිබ්බත් හරි හෝදලා ගන්න පුළුවං:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹේ අහිංසක කම පොඩ්ඩක් අඩුකරගනින් එන චීත්තත් ආයේ හැරිලා යනවා..
    :oo:
    මොකද චීත්තවල අප්සට් එකක් තිබ්බත් හරි හෝදලා ගන්න පුළුවං:P

    කියන මගුලක් තේරෙන්න කියහංකෝ හු
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    kawda kawda wali daaganne methana:oo:
    අනේ ටූ ඔයා ඇත්තටම ගෑලුද?:P

    මරනවා තෝව :angry::angry::angry:
    ඔයා මාරා ගුරුෆ්ද:(
    කැප්ටන් කසිප්පුවා :lol::lol::lol:
    ඉහත අතීතයේ මට මතක තියන නමක්:)
    කියන මගුලක් තේරෙන්න කියහංකෝ හු
    චීත්ත mean කෙල්ල හරකෝ :angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනේ ටූ ඔයා ඇත්තටම ගෑලුද?:P
    ඔව් යකෝ

    ඔයා මාරා ගුරුෆ්ද:(
    ඒකගේ නෑයෙක්
    ඉහත අතීතයේ මට මතක තියන නමක්:)
    ඒ මොකෝ?
    චීත්ත mean කෙල්ල හරකෝ :angry:
    දන්නවා මූසලයෝ...මුලු පෝස්ට් එකේම තේරුම ඇහුවේ
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ow man kellek thamai
    den kaatada eka prashnayak wela thiyenne
    හරි එහෙනම් ඔයා කෙල්ල්ලක්....ගැන්සියට අවශ්‍යම කෙනා.. එහනම් ප්‍රස්නේ කොතනද? මට නම් කිසිම අවුලක් නැහැ...ඩෙලා තමයි???????
     
    Status
    Not open for further replies.