Elakiri Get Together Image Collection

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
oya nuwarada malli?man pm karapu yaluw0 ham0tama kiwa.0ya lagadi pm k nane.matat enisa kiyana bariuna.:sorry:aparade

:no: නෑ අක්කෙ, :D මම කුරුණෑගල.. :yes: එක බස් එකයි, නුවර.. :sorry: කමක් නෑ ඉතින්, ආයෙ ට්‍රිප් එකක් යනව නම් කියන්න අක්කෙ. :cool: අනිවා, :yes: වැඩක් මුකුත් නැති දවසක් නම් කට්ටිය සෙට් වෙන place එකේ වෙලාවට මම ඇති.
11.gif


අපෝ උබ ගිය නැති එකනම් ලොකු දෙයක්...:yes: හොද වෙලාවට කිව්වේ නැත්තේ උබට

:angry: ඇඩෝව්ව්ව්ව්ව්... :growl: උඹ දැනගනින්.. :cool: ඉස්සර ඉස්කෝලෙන් ට්‍රිප් යද්දි "Optimus Prime" වගේ සද්දෙ දාල සිංදු කියපු, සිංදු කියන උන්ට බීට් එකෙන් සප් එක දුන්නු එකෙක්.., :no: ක්ලාස් එකේ නෙවෙයි, :no: අපේ මුළු A/L batch එකේම වුනත් නැති තරම් :-)shocked: අතිශ්‍යෝක්තිය වැඩි වුනාද මංදා :P). :D ඉස්කෝලෙන් sir/missල ගෙ අම්මල තාත්තලා නැති වෙලා අරකයි මේකයි කියලා මළ ගෙවල් වලට එක්කන් යනව. :no: සිංදු කියන එක හරි නෑ නෙ මචන්ලා කියලා මඟක් දුර යනවා. :eek: ලාවට ලාවට සිංදු ඇහෙනව ඉන් පස්සෙ. ;) මළගෙදරට ආව කියමුකො. :( ශෝඛාකූල අය වැටවල් වලින් යන්තම් වේලුණු ටිකක් මහත කෝටු කඩනව. :confused: බස් එකට නැගලා ආපහු එද්දි.. :oo: මළගෙදරක ඇවිත් නේද යන්නෙ මේ කියලවත් ගාණක් නෑ. :cool: ඉස්කෝලෙන් "අධ්‍යාපන චාරිකා" එක්ක ගිය ඒවගෙ fun ගැන කවර කතාද..
 
  • Like
Reactions: kandya

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :no: නෑ අක්කෙ, :D මම කුරුණෑගල.. :yes: එක බස් එකයි, නුවර.. :sorry: කමක් නෑ ඉතින්, ආයෙ ට්‍රිප් එකක් යනව නම් කියන්න අක්කෙ. :cool: අනිවා, :yes: වැඩක් මුකුත් නැති දවසක් නම් කට්ටිය සෙට් වෙන place එකේ වෙලාවට මම ඇති.
    11.gif

    ithin kollo math kurunegala idan thamayi awe..:cool:ha ai kiyanamko..:)