Elakiri Get Together... 07-10-2012 10:37 AM Anthawaadee Huththa.
kawuda yako meka kale? mona ponnayada mata -rep dunne?
kawuda yako meka kale? mona ponnayada mata -rep dunne?
මං දැක්කා ඔයා ඉන්නවා..ඒත් මාත් එක්ක කථා කලේ නැනේ..මට ලිදේ පනින්න හිතුනා..![]()

Elakiri Get Together... 07-10-2012 10:37 AM Anthawaadee Huththa.
kawuda yako meka kale? mona ponnayada mata -rep dunne?
oya nuwarada malli?man pm karapu yaluw0 ham0tama kiwa.0ya lagadi pm k nane.matat enisa kiyana bariuna.aparade
නෑ අක්කෙ,
මම කුරුණෑගල..
එක බස් එකයි, නුවර..
කමක් නෑ ඉතින්, ආයෙ ට්‍රිප් එකක් යනව නම් කියන්න අක්කෙ.
අනිවා,
වැඩක් මුකුත් නැති දවසක් නම් කට්ටිය සෙට් වෙන place එකේ වෙලාවට මම ඇති.
අපෝ උබ ගිය නැති එකනම් ලොකු දෙයක්...හොද වෙලාවට කිව්වේ නැත්තේ උබට
ඇඩෝව්ව්ව්ව්ව්...
උඹ දැනගනින්..
ඉස්සර ඉස්කෝලෙන් ට්‍රිප් යද්දි "Optimus Prime" වගේ සද්දෙ දාල සිංදු කියපු, සිංදු කියන උන්ට බීට් එකෙන් සප් එක දුන්නු එකෙක්..,
ක්ලාස් එකේ නෙවෙයි,
අපේ මුළු A/L batch එකේම වුනත් නැති තරම්
).
ඉස්කෝලෙන් sir/missල ගෙ අම්මල තාත්තලා නැති වෙලා අරකයි මේකයි කියලා මළ ගෙවල් වලට එක්කන් යනව.
සිංදු කියන එක හරි නෑ නෙ මචන්ලා කියලා මඟක් දුර යනවා.
ලාවට ලාවට සිංදු ඇහෙනව ඉන් පස්සෙ.
මළගෙදරට ආව කියමුකො.
ශෝඛාකූල අය වැටවල් වලින් යන්තම් වේලුණු ටිකක් මහත කෝටු කඩනව.
බස් එකට නැගලා ආපහු එද්දි..
මළගෙදරක ඇවිත් නේද යන්නෙ මේ කියලවත් ගාණක් නෑ.
ඉස්කෝලෙන් "අධ්‍යාපන චාරිකා" එක්ක ගිය ඒවගෙ fun ගැන කවර කතාද..නෑ අක්කෙ,
මම කුරුණෑගල..
එක බස් එකයි, නුවර..
කමක් නෑ ඉතින්, ආයෙ ට්‍රිප් එකක් යනව නම් කියන්න අක්කෙ.
අනිවා,
වැඩක් මුකුත් නැති දවසක් නම් කට්ටිය සෙට් වෙන place එකේ වෙලාවට මම ඇති.
![]()
ha ai kiyanamko..