Elakiri Get Together Image Collection

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :( Elakiri chat වත් තිබ්බ නම් online ඉන්නව දැක්ක දවසක වත් hi කියනව.
    :no: ගෙදරින් රට වටේම එක්ක ගියත් එච්චර ගතියක් නෑ, :cool: අපේ වයස් වල උන් එක්ක ට්‍රිප් එකක් යද්දි කුරුණෑගල ස්ටෑන්ඩ් එකේ ඉඳලා ඇතුගලට ගියත් ෆන්. :) එළස්ස්, ආයෙ අනිවා කියන්න අක්කේ.
    11.gif

    ekane...:)

    matanam gedarin giyath yaluwo ekka giyath kohomath hodayi..:cool::cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :no: ගොඩක්ම කොල්ලන්ට නම් හොඳ ගෙදරින් ට්‍රිප් යද්දි නෙවෙයි. ගෙදරින් එක්කන් ගියත් කමක් නෑ, :D හැබැයි සිංදු කියලා, කෑ ගහලා, පිස්සු නටන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න. :cool: කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක, බස් එකක හරි වෑන් එකක හරි ලොරියක හරි යන්න තියෙනව නම්, සිංදු කිය කිය.. :no: කියන්න තේරෙන්නෙ නෑ ඒ ෆන් එක වචනෙන්. :shocked: ඉස්කෝලෙන් යන ට්‍රිප් තමයි ලොවෙත් ෆන් තිබ්බෙ. :) ගෙදරින් එක පාරක් ගියා නෑදෑ අය එක්ක. :yes: එදා නම් ඉස්කෝලෙ ට්‍රිප් එකක් වගේ මල්ලිලා නංගිලා කට්ටිය හිටිය නිසා. :) කෂ්ටිය එහෙම ෆන් එකට යනව නම් කාගෙහරි වාහනේක හරි වාහනයක් hire කරගෙන හරි තමයි. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Public Transport තරම් වෙන කිසිම දෙයක් ෆන් නෑ පුතා! :no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :no: ගොඩක්ම කොල්ලන්ට නම් හොඳ ගෙදරින් ට්‍රිප් යද්දි නෙවෙයි. ගෙදරින් එක්කන් ගියත් කමක් නෑ, :D හැබැයි සිංදු කියලා, කෑ ගහලා, පිස්සු නටන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න. :cool: කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක, බස් එකක හරි වෑන් එකක හරි ලොරියක හරි යන්න තියෙනව නම්, සිංදු කිය කිය.. :no: කියන්න තේරෙන්නෙ නෑ ඒ ෆන් එක වචනෙන්. :shocked: ඉස්කෝලෙන් යන ට්‍රිප් තමයි ලොවෙත් ෆන් තිබ්බෙ. :) ගෙදරින් එක පාරක් ගියා නෑදෑ අය එක්ක. :yes: එදා නම් ඉස්කෝලෙ ට්‍රිප් එකක් වගේ මල්ලිලා නංගිලා කට්ටිය හිටිය නිසා. :) කෂ්ටිය එහෙම ෆන් එකට යනව නම් කාගෙහරි වාහනේක හරි වාහනයක් hire කරගෙන හරි තමයි. :D

    ape gedara aya tikak wenas..ape appachchi thamyi kagaha sindu kiyannne..eya thama scl yana kolla kiyala hithan inne..:P..oyala loku unahamath ehema weyne..enia mata boring nathi ona trip1k hodayi..ape gedarin masekata sarayak wage kohe hari trip1k yawenawa.:p..dannam tikak aduyi wela nathi nisa..kollontanam kohomada manada..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ape gedara aya tikak wenas..ape appachchi thamyi kagaha sindu kiyannne..eya thama scl yana kolla kiyala hithan inne..:P..oyala loku unahamath ehema weyne..enia mata boring nathi ona trip1k hodayi..ape gedarin masekata sarayak wage kohe hari trip1k yawenawa.:p..dannam tikak aduyi wela nathi nisa..kollontanam kohomada manada..

    :( මෙහෙ නම් වැඩිම වුනොත් රේඩියෝ එක තමයි.. :dull: සමහර වෙලාවට මම නිදාගන්නවා, :sorry: ෆට්ට කම්මැලියි එහෙම යද්දි.. :no: ඒ නිසාම මම ගෙදරින් trip යන්න අදි මදි කරනවා. :cool: ඔව් ඔව් කොල්ලො කාලෙ මෙහෙම හිටියාම ටිකක් වයසින් වැඩි වුනත් ට්‍රිප් එකක් යද්දි හරිම විනෝදෙන් යන්න තමයි යන්න හිතෙනව ඇත්තේ. :yes: එහෙම තමයි එළ!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :( මෙහෙ නම් වැඩිම වුනොත් රේඩියෝ එක තමයි.. :dull: සමහර වෙලාවට මම නිදාගන්නවා, :sorry: ෆට්ට කම්මැලියි එහෙම යද්දි.. :no: ඒ නිසාම මම ගෙදරින් trip යන්න අදි මදි කරනවා. :cool: ඔව් ඔව් කොල්ලො කාලෙ මෙහෙම හිටියාම ටිකක් වයසින් වැඩි වුනත් ට්‍රිප් එකක් යද්දි හරිම විනෝදෙන් යන්න තමයි යන්න හිතෙනව ඇත්තේ. :yes: එහෙම තමයි එළ!

    apinam redio danna den na..api epaa kiwoth dan na..api asa sindu thamyi danne..:cool::cool:eka thamayi..ape appachchith kolla kale beranna ba thmayi..:sorry:danuth ithin adu wela na...;)enisa apitanam hodayi..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් මොකද මෙතන වෙන්නේ?

    :D මායි sayo අක්කයි trip ගැන පොඩි කතිකාවක්. :) දැන් almost ඉවරයි.. :confused: උඹ ආස සෙට් එකත් එක්ක ට්‍රිප් යන්නද, ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් යන්නද?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :D මායි sayo අක්කයි trip ගැන පොඩි කතිකාවක්. :) දැන් almost ඉවරයි.. :confused: උඹ ආස සෙට් එකත් එක්ක ට්‍රිප් යන්නද, ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් යන්නද?

    එකෙන්ම යාළුවො එක්ක..:yes:..