nice to see u all
the person who is wz a beard n wearing specs is mahesh senadeera?![]()

nice to see u all
the person who is wz a beard n wearing specs is mahesh senadeera?![]()

Elakiri chat වත් තිබ්බ නම් online ඉන්නව දැක්ක දවසක වත් hi කියනව.
ගෙදරින් රට වටේම එක්ක ගියත් එච්චර ගතියක් නෑ,
අපේ වයස් වල උන් එක්ක ට්‍රිප් එකක් යද්දි කුරුණෑගල ස්ටෑන්ඩ් එකේ ඉඳලා ඇතුගලට ගියත් ෆන්.
එළස්ස්, ආයෙ අනිවා කියන්න අක්කේ.
![]()

thaniyemada gihin thiyenne, nona nethuwa...
meke inna kastiyawa apita adunwala denne nedda somee....

sayo... inna kastiyawa adunnala dennako, bus rathnaya vitarai mama danne....
thread 1 mada hadunwala dila thiyenawa man hithanne..kawada danagana ona..some ayya kiwe nada??
ah... ehenam himeeta balanna one.. pages godak thiyenawane... office eke idan be...

ekane...
matanam gedarin giyath yaluwo ekka giyath kohomath hodayi..![]()
ගොඩක්ම කොල්ලන්ට නම් හොඳ ගෙදරින් ට්‍රිප් යද්දි නෙවෙයි. ගෙදරින් එක්කන් ගියත් කමක් නෑ,
හැබැයි සිංදු කියලා, කෑ ගහලා, පිස්සු නටන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න.
කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක, බස් එකක හරි වෑන් එකක හරි ලොරියක හරි යන්න තියෙනව නම්, සිංදු කිය කිය..
කියන්න තේරෙන්නෙ නෑ ඒ ෆන් එක වචනෙන්.
ඉස්කෝලෙන් යන ට්‍රිප් තමයි ලොවෙත් ෆන් තිබ්බෙ.
ගෙදරින් එක පාරක් ගියා නෑදෑ අය එක්ක.
එදා නම් ඉස්කෝලෙ ට්‍රිප් එකක් වගේ මල්ලිලා නංගිලා කට්ටිය හිටිය නිසා.
කෂ්ටිය එහෙම ෆන් එකට යනව නම් කාගෙහරි වාහනේක හරි වාහනයක් hire කරගෙන හරි තමයි. 

Public Transport තරම් වෙන කිසිම දෙයක් ෆන් නෑ පුතා!![]()
බැනුම් අහන්න වෙනව බං ඒවගේ සිංදු කියලා, කෑ ගහලා.. 
ගොඩක්ම කොල්ලන්ට නම් හොඳ ගෙදරින් ට්‍රිප් යද්දි නෙවෙයි. ගෙදරින් එක්කන් ගියත් කමක් නෑ,
හැබැයි සිංදු කියලා, කෑ ගහලා, පිස්සු නටන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න.
කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක, බස් එකක හරි වෑන් එකක හරි ලොරියක හරි යන්න තියෙනව නම්, සිංදු කිය කිය..
කියන්න තේරෙන්නෙ නෑ ඒ ෆන් එක වචනෙන්.
ඉස්කෝලෙන් යන ට්‍රිප් තමයි ලොවෙත් ෆන් තිබ්බෙ.
ගෙදරින් එක පාරක් ගියා නෑදෑ අය එක්ක.
එදා නම් ඉස්කෝලෙ ට්‍රිප් එකක් වගේ මල්ලිලා නංගිලා කට්ටිය හිටිය නිසා.
කෂ්ටිය එහෙම ෆන් එකට යනව නම් කාගෙහරි වාහනේක හරි වාහනයක් hire කරගෙන හරි තමයි.
![]()
..oyala loku unahamath ehema weyne..enia mata boring nathi ona trip1k hodayi..ape gedarin masekata sarayak wage kohe hari trip1k yawenawa.Public Transport තරම් වෙන කිසිම දෙයක් ෆන් නෑ පුතා!![]()

e mokada ewa fun??ape gedara aya tikak wenas..ape appachchi thamyi kagaha sindu kiyannne..eya thama scl yana kolla kiyala hithan inne....oyala loku unahamath ehema weyne..enia mata boring nathi ona trip1k hodayi..ape gedarin masekata sarayak wage kohe hari trip1k yawenawa.
..dannam tikak aduyi wela nathi nisa..kollontanam kohomada manada..
මෙහෙ නම් වැඩිම වුනොත් රේඩියෝ එක තමයි..
සමහර වෙලාවට මම නිදාගන්නවා,
ෆට්ට කම්මැලියි එහෙම යද්දි..
ඒ නිසාම මම ගෙදරින් trip යන්න අදි මදි කරනවා.
ඔව් ඔව් කොල්ලො කාලෙ මෙහෙම හිටියාම ටිකක් වයසින් වැඩි වුනත් ට්‍රිප් එකක් යද්දි හරිම විනෝදෙන් යන්න තමයි යන්න හිතෙනව ඇත්තේ.
එහෙම තමයි එළ!මෙහෙ නම් වැඩිම වුනොත් රේඩියෝ එක තමයි..
සමහර වෙලාවට මම නිදාගන්නවා,
ෆට්ට කම්මැලියි එහෙම යද්දි..
ඒ නිසාම මම ගෙදරින් trip යන්න අදි මදි කරනවා.
ඔව් ඔව් කොල්ලො කාලෙ මෙහෙම හිටියාම ටිකක් වයසින් වැඩි වුනත් ට්‍රිප් එකක් යද්දි හරිම විනෝදෙන් යන්න තමයි යන්න හිතෙනව ඇත්තේ.
එහෙම තමයි එළ!

eka thamayi..ape appachchith kolla kale beranna ba thmayi..
danuth ithin adu wela na...
enisa apitanam hodayi..apinam redio danna den na..api epaa kiwoth dan na..api asa sindu thamyi danne..eka thamayi..ape appachchith kolla kale beranna ba thmayi..
danuth ithin adu wela na...
enisa apitanam hodayi..
එහෙම කට්ටිය ඉද්දි තමයි trip එක ගති අක්කෙ.. 
දැන් මොකද මෙතන වෙන්නේ?
මායි sayo අක්කයි trip ගැන පොඩි කතිකාවක්.
දැන් almost ඉවරයි..
උඹ ආස සෙට් එකත් එක්ක ට්‍රිප් යන්නද, ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් යන්නද?මායි sayo අක්කයි trip ගැන පොඩි කතිකාවක්.
දැන් almost ඉවරයි..
උඹ ආස සෙට් එකත් එක්ක ට්‍රිප් යන්නද, ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් යන්නද?
..