Elakiri Get together @ kurunegala

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
කෝ දැන් කොළඹ ඉඳල එන කට්ටිය තමුන් කොළඹින් පිටත් වෙන වෙලාවල් එහෙම කිව නම්.. මොකද ගාල්ලේ ඉඳල සෙට් එකක් එනවා.. මහරගම, හෝමාගම, කැලණිය, ගම්පහ උන් ඔක්කොටම දැනගන්නත් එක්ක කියමුකෝ..

kochchi thiyenne mona wage welawata da?

mama mula indan thread eka kiyawanawa ita passe kiyannam..... මහරගම, හෝමාගම kattiyata ekata 138 awith Maradhanen bahala Kochchiye ennna Puluwan ne....
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
gt aiya kiuwa mekata elakiri.com waga kiyanne nelu... gt aiya get together ekak officialy set karanawa kiuwa.....

and mekata sambanda ne, pvt trip ekak widihata yandalu :D

අනේ ඉතින් අපි ජීවත් වෙලා ඉන්න දොහක ඕක කොලොත් හොඳා ලොකු අයියා.. කොහොමත් අපි මේකට EK Official Trip එකක් කියන්නේ නැනේ.. මේක අපි අපි අඳුන ගන්න කරන වැඩක්.. ලොකු අයියම මේ වගේ වැඩක් සංවිදානය කොරානම් තමා අගේ..

හැබැයි ඔන්න අහගන්න.. නාන්න, බොන්න, පොදු පුද්ගලික දේපල වලට හානි කරන්න, වලි දාගන්න, ගෑනු ළමයින්ට අනවශ්‍ය දේවල් කරන්න කියන්න එහෙම නම් ලැස්ති වෙන්න එපා..

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
අනේ ඉතින් අපි ජීවත් වෙලා ඉන්න දොහක ඕක කොලොත් හොඳා ලොකු අයියා.. කොහොමත් අපි මේකට EK Official Trip එකක් කියන්නේ නැනේ.. මේක අපි අපි අඳුන ගන්න කරන වැඩක්.. ලොකු අයියම මේ වගේ වැඩක් සංවිදානය කොරානම් තමා අගේ..

හැබැයි ඔන්න අහගන්න.. නාන්න, බොන්න, පොදු පුද්ගලික දේපල වලට හානි කරන්න, වලි දාගන්න, ගෑනු ළමයින්ට අනවශ්‍ය දේවල් කරන්න කියන්න එහෙම නම් ලැස්ති වෙන්න එපා..

:yes::yes::yes:
 
disamannar

Member
Dec 24, 2009
466
116
0
මළකෙළියයි කෙල්ලත් එක්ක කතා කර කර පිස්සුවක් නේද මම කෙළළ තියෙන්නෙ
ගම කෑවවත්ද

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අනේ ඉතින් අපි ජීවත් වෙලා ඉන්න දොහක ඕක කොලොත් හොඳා ලොකු අයියා.. කොහොමත් අපි මේකට EK Official Trip එකක් කියන්නේ නැනේ.. මේක අපි අපි අඳුන ගන්න කරන වැඩක්.. ලොකු අයියම මේ වගේ වැඩක් සංවිදානය කොරානම් තමා අගේ..

    හැබැයි ඔන්න අහගන්න.. නාන්න, බොන්න, පොදු පුද්ගලික දේපල වලට හානි කරන්න, වලි දාගන්න, ගෑනු ළමයින්ට අනවශ්‍ය දේවල් කරන්න කියන්න එහෙම නම් ලැස්ති වෙන්න එපා..

    umba yata kiyana case hinda thama petelilla.. ekath jara mara gala lesthi karanda belu.... ekai lu... ithin kattiyata suba gaman.. puluwan unoth mamath enawa :):lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    හැබැයි ඔන්න අහගන්න.. නාන්න, බොන්න, පොදු පුද්ගලික දේපල වලට හානි කරන්න, වලි දාගන්න, ගෑනු ළමයින්ට අනවශ්‍ය දේවල් කරන්න කියන්න එහෙම නම් ලැස්ති වෙන්න එපා..

    hamoma sil redi adala nawaguna wala kare daganada enna hode:lol::lol::lol::lol: joke 1kata kiwwe ela ela ehema hoday
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ado podi jogiyak dan nadda ban :rolleyes:
    bothalayak ehema kadala podi aathal 1k gannawanan ennan
    natthan owage awidinda boring ban.
    epa wenakan owage gihin thiyene mama :baffled:

    anyway nice idea machan.hodata karapan.gud lak :)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    අංක 4001 දුම්රිය කොටුව 5.45 කුරුණෑගල 7.29
    අංක 7081 දුම්රිය කොටුව 6.05 කුරුණෑගල 8.15
    අංක 6011 දුම්රිය කොටුව 6.10 කුරුණෑගල 7.55