Elakiri Get together @ kurunegala

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    4th of May withara final invitation kiyala thread ekak dammoth hoda nadda meka dakke nathi un okkotama enna kiyala trip eke okkoma wistharai set wena time tikai dala..........
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    එසේම වේවා කිව... මොකද අද උදේ එළකිරි එක නිවාඩු ගිහිල්ලද තිබුනේ? උදේ ලොග් උනේ නෑ.. බ්‍රවුසරෙන් සර්වර් අවුලක් කියල දානවා..
    ඒකනෙ මමත් බැලුවේ උදේ පාන්දර body fish boil වුනා
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෝ මේ කස්ටිය අද තනියෙන් මා හඩන්නේ නෑ මා දමා කස්ටිය ගියාකියා:eek::eek:

    තව මොනවද කොල්ලෝ කියන්න තියෙන්නේ? අපි ඔක්කොම කියන්න තියන ඒවා කිව.. දැන් එන කට්ටියට එන්න තියෙන්නේ.. තව ෆයිනල් ත්‍රෙඩ් එකක් දාමු මැයි 1