ka gawada bongo ekak tiyenneee..??
danne na..
api oka hoyagamu.. bayawenna epa..
i have to go to work men.. getting late.. one day my boss will chase me off because of elakiri...
ka gawada bongo ekak tiyenneee..??
ka gawada bongo ekak tiyenneee..??

බටනලාවක්නං තියෙනව.ඕනෙද?
මමත් මචංලා ගොඩක් දුරට වේයන්ගොඩින් සෙට් වෙන්නම් Train එකට.
තවම ෂුවර් නෑ.ඒත් කොහොමහරි එන්න උත්සාහ කරනවා
![]()
hari.. hari.. ube oya batanalaawath aragena waren kohomahari...
මගෙ වෙන්ඩ වයිෆ් වත් එක්කං ආවට කමක් නැද්ද බං
කමක් නැ.ඒ වගකීම මං බර ගන්නවා 
බටනලාවක්නං තියෙනව.ඕනෙද?
මමත් මචංලා ගොඩක් දුරට වේයන්ගොඩින් සෙට් වෙන්නම් Train එකට.
තවම ෂුවර් නෑ.ඒත් කොහොමහරි එන්න උත්සාහ කරනවා
![]()
ube wenda wife, wenda wife ge yaluwo, nangila.. okkoma ekkan waren... api balagannam okkoma.........මගෙ වෙන්ඩ වයිෆ් වත් එක්කං ආවට කමක් නැද්ද බං
ube wenda wife, wenda wife ge yaluwo, nangila.. okkoma ekkan waren... api balagannam okkoma.........
එලකිරි ඔන්න එදාට මමයි,මගෙ වෙන්ඩ වයිෆුයි එනව.එයාගෙ වගකීම මම බාරගන්නං.එයත් එක්ක එයාගෙ ආච්චි,ලොකු අම්මා.පුංචි,අත්තම්මා,කිරි අම්මා එනවා.එයාලගෙ වගකීම මම උබටයි,Mozilla ටයි දෙනවා.උබල වගකීම බාර ගනිල්ලා
ඇයි යකෝ උබට උදව්වක්නේ දෙන්න ගියෙ පව් කියල.උබ හිතුවද අපි වැඩ කරන්නේ ගිලන් රථ සේවයක කියල 
ඇයි යකෝ උබට උදව්වක්නේ දෙන්න ගියෙ පව් කියල.උබ හිතුවද අපි වැඩ කරන්නේ ගිලන් රථ සේවයක කියල
![]()

ඇයි යකෝ උබලමනෙ වගකීම බාරගන්ඩ පොරකෑවේ.
![]()
මං වගකීමක් ගන්නවා කිවේ උබේ වෙන්ඩ බාර්යවගේ විතරයි.....අනිකත් කට්ටිය අරුට බර දියන් ow ban mama VCC
ubath meheda?
![]()

man veyangodanam neme ban. bemmulle. A/L 2010 VCC![]()

Thanks Moderatorඇයි මේ GAC ට එළකිරි ලොග් වෙන්න බැරි? ප්‍රොක්සි වලින් විතරලු එන්න පුළුවන් ඒත් හැම ප්රෝක්සියකින්ම බැලූ. මේක කාගේ හරි කුමත්‍රනකාරි වැඩක්ද?මොකද කලින් ඒ වගේ ආරංචියක් ලැබුන නිසා මං මේ ත්‍රෙඩ් එකේ සියලුම වැදගත් දත්ත බැකප් කරලා මං ලග තියාගත්තා.
මේකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් නම් ජි ටි ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි මේ වැඩේ හදල දෙන්න. කට්ටියම ජි ටි ට පි එම් කරන්න.. GAC මේ වැඩේට නැතුව බැරි කෙනෙක් එයා තමා කොළඹ වැඩ කරට අරන් කරන කෙනා..
************************
Remember Elakiri never ban person without polite reason.
Nitharama user kenek Proxy walin log wenna giyahama automate elakiri eken a ip eka kik wenawa.
GAC samahara tan waladi proxy use karala tiyanawa over.broweser cash clear karala enna.
nathuwa meka kadakappal karanna ona kamata adminla karapu deyak nemai.
Moderator

ඇයි මේ GAC ට එළකිරි ලොග් වෙන්න බැරි? ප්‍රොක්සි වලින් විතරලු එන්න පුළුවන් ඒත් හැම ප්රෝක්සියකින්ම බැලූ. මේක කාගේ හරි කුමත්‍රනකාරි වැඩක්ද?මොකද කලින් ඒ වගේ ආරංචියක් ලැබුන නිසා මං මේ ත්‍රෙඩ් එකේ සියලුම වැදගත් දත්ත බැකප් කරලා මං ලග තියාගත්තා.
මේකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් නම් ජි ටි ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි මේ වැඩේ හදල දෙන්න. කට්ටියම ජි ටි ට පි එම් කරන්න.. GAC මේ වැඩේට නැතුව බැරි කෙනෙක් එයා තමා කොළඹ වැඩ කරට අරන් කරන කෙනා..
************************
Remember Elakiri never ban person without polite reason.
Nitharama user kenek Proxy walin log wenna giyahama automate elakiri eken a ip eka kik wenawa.
GAC samahara tan waladi proxy use karala tiyanawa over.broweser cash clear karala enna.
nathuwa meka kadakappal karanna ona kamata adminla karapu deyak nemai.
Moderator

මං වගකීමක් ගන්නවා කිවේ උබේ වෙන්ඩ බාර්යවගේ විතරයි.....අනිකත් කට්ටිය අරුට බර දියන්