Elakiri Get together @ kurunegala

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ka gawada bongo ekak tiyenneee..??

    බටනලාවක්නං තියෙනව.ඕනෙද?

    :lol::lol::lol::lol::lol::lol:

    මමත් මචංලා ගොඩක් දුරට වේයන්ගොඩින් සෙට් වෙන්නම් Train එකට.
    තවම ෂුවර් නෑ.ඒත් කොහොමහරි එන්න උත්සාහ කරනවා

    :yes::yes::yes::yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බටනලාවක්නං තියෙනව.ඕනෙද?

    :lol::lol::lol::lol::lol::lol:

    මමත් මචංලා ගොඩක් දුරට වේයන්ගොඩින් සෙට් වෙන්නම් Train එකට.
    තවම ෂුවර් නෑ.ඒත් කොහොමහරි එන්න උත්සාහ කරනවා

    :yes::yes::yes::yes::yes:

    hari.. hari.. ube oya batanalaawath aragena waren kohomahari...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බටනලාවක්නං තියෙනව.ඕනෙද?

    :lol::lol::lol::lol::lol::lol:

    මමත් මචංලා ගොඩක් දුරට වේයන්ගොඩින් සෙට් වෙන්නම් Train එකට.
    තවම ෂුවර් නෑ.ඒත් කොහොමහරි එන්න උත්සාහ කරනවා

    :yes::yes::yes::yes::yes:

    uba VCC da?
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ube wenda wife, wenda wife ge yaluwo, nangila.. okkoma ekkan waren... api balagannam okkoma.........

    එලකිරි ඔන්න එදාට මමයි,මගෙ වෙන්ඩ වයිෆුයි එනව.එයාගෙ වගකීම මම බාරගන්නං.එයත් එක්ක එයාගෙ ආච්චි,ලොකු අම්මා.පුංචි,අත්තම්මා,කිරි අම්මා එනවා.එයාලගෙ වගකීම මම උබටයි,Mozilla ටයි දෙනවා.උබල වගකීම බාර ගනිල්ලා
     
    Last edited:

    Mozilla

    Well-known member
  • එලකිරි ඔන්න එදාට මමයි,මගෙ වෙන්ඩ වයිෆුයි එනව.එයාගෙ වගකීම මම බාරගන්නං.එයත් එක්ක එයාගෙ ආච්චි,ලොකු අම්මා.පුංචි,අත්තම්මා,කිරි අම්මා එනවා.එයාලගෙ වගකීම මම උබටයි,Mozilla ටයි දෙනවා.උබල වගකීම බාර ගනිල්ලා

    :eek: ඇයි යකෝ උබට උදව්වක්නේ දෙන්න ගියෙ පව් කියල.උබ හිතුවද අපි වැඩ කරන්නේ ගිලන් රථ සේවයක කියල :dull:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඇයි මේ GAC ට එළකිරි ලොග් වෙන්න බැරි? ප්‍රොක්සි වලින් විතරලු එන්න පුළුවන් ඒත් හැම ප්රෝක්සියකින්ම බැලූ. මේක කාගේ හරි කුමත්‍රනකාරි වැඩක්ද? :confused::confused: මොකද කලින් ඒ වගේ ආරංචියක් ලැබුන නිසා මං මේ ත්‍රෙඩ් එකේ සියලුම වැදගත් දත්ත බැකප් කරලා මං ලග තියාගත්තා.:yes::yes: මේකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් නම් ජි ටි ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි මේ වැඩේ හදල දෙන්න. කට්ටියම ජි ටි ට පි එම් කරන්න.. GAC මේ වැඩේට නැතුව බැරි කෙනෙක් එයා තමා කොළඹ වැඩ කරට අරන් කරන කෙනා..

    ************************
    Remember Elakiri never ban person without polite reason.
    Nitharama user kenek Proxy walin log wenna giyahama automate elakiri eken a ip eka kik wenawa.
    GAC samahara tan waladi proxy use karala tiyanawa over.broweser cash clear karala enna.
    nathuwa meka kadakappal karanna ona kamata adminla karapu deyak nemai.
    Moderator

    Thanks Moderator;);):):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    බොහොම ස්තුතියි මොඩරේටර් සහෝදරයා.. :yes::yes::yes: