Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මෙන්න විපක්ෂ නායක ඇවිල්ලා! :D

    :shocked::shocked: හුටා ...... එතකොට ට්‍රාන්ස්පොර්ට් මිනිස්ට්‍රි එකට මොකද වෙන්නේ.......?? :confused: මේ ආණ්ඩුව විපක්ෂෙටත් ඇමතිකම් දෙනවද ....?? :lol::lol:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට රජයේ සේවකයන්ට රු 20,000පඩි වැඩි වීමක්
    :yes::yes::yes:
    මේ දැන් ඇමති මණ්ඩලය සම්මත කරා
    රජයේ මුද්‍රණාලයේ දැන් ගැසට් එක මුද්‍රණය වෙනවා

    අයියෝ පඩි විතරක් වැඩි වෙලා මදි....බඩුත් වැඩි වෙන්න ඕනේ..:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ටනෙට් ග්‍රාහකයින්ගේ අන්තර්ජාල සෙවා සපයන්නගේ සේවය පිළිබද අදහස් උදහස් මා හෝ මගේ නිල ලේඛම් වෙත යොමු කරන්න
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ටනෙට් ග්‍රාහකයින්ගේ අන්තර්ජාල සෙවා සපයන්නගේ සේවය පිළිබද අදහස් උදහස් මා හෝ මගේ නිල ලේඛම් වෙත යොමු කරන්න

    ඔව් ඔව් ඔක්කොම කරන්න ඕන එහෙම :growl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට රජයේ සේවකයන්ට රු 20,000පඩි වැඩි වීමක්
    :yes::yes::yes:
    මේ දැන් ඇමති මණ්ඩලය සම්මත කරා
    රජයේ මුද්‍රණාලයේ දැන් ගැසට් එක මුද්‍රණය වෙනවා

    යකෝ අපි හිටියෙත් නැහැනේ ඕක සම්මත වෙන වෙලාවේ............
    මොකේ අතුරු මැතිවරණයක්වත් ලඟ එනවද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: හුටා ...... එතකොට ට්‍රාන්ස්පොර්ට් මිනිස්ට්‍රි එකට මොකද වෙන්නේ.......?? :confused: මේ ආණ්ඩුව විපක්ෂෙටත් ඇමතිකම් දෙනවද ....?? :lol::lol:
    රටෙන් පිටුවහල් කරපු එකෙකුටත් ඇමති කමක් දීලාතියෙනෙ එකේ ඕවා කියන්න බෑ.. :P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    යකෝ අපි හිටියෙත් නැහැනේ ඕක සම්මත වෙන වෙලාවේ............
    මොකේ අතුරු මැතිවරණයක්වත් ලඟ එනවද?
    උබ කැබිනට් නොවන ඇමතිනේ :lol::lol::confused:
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    Minister of Child Development and Women's Affairs

    image.php

    :lol::lol::rofl::rofl::rofl::lol::lol::lol::D