මෙන්න විපක්ෂ නායක ඇවිල්ලා!![]()

හුටා ...... එතකොට ට්‍රාන්ස්පොර්ට් මිනිස්ට්‍රි එකට මොකද වෙන්නේ.......??
මේ ආණ්ඩුව විපක්ෂෙටත් ඇමතිකම් දෙනවද ....?? 

මෙන්න විපක්ෂ නායක ඇවිල්ලා!![]()

හුටා ...... එතකොට ට්‍රාන්ස්පොර්ට් මිනිස්ට්‍රි එකට මොකද වෙන්නේ.......??
මේ ආණ්ඩුව විපක්ෂෙටත් ඇමතිකම් දෙනවද ....?? 

ඒක එච්චරටම චාටර්ද![]()

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට රජයේ සේවකයන්ට රු 20,000පඩි වැඩි වීමක්
මේ දැන් ඇමති මණ්ඩලය සම්මත කරා
රජයේ මුද්‍රණාලයේ දැන් ගැසට් එක මුද්‍රණය වෙනවා

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ටනෙට් ග්‍රාහකයින්ගේ අන්තර්ජාල සෙවා සපයන්නගේ සේවය පිළිබද අදහස් උදහස් මා හෝ මගේ නිල ලේඛම් වෙත යොමු කරන්න

මම ත්‍රෙඩ් එකකින්ම මගෙ අවතාරෙ ප්‍රොමොට් කරන්නන්කො බන්කමක් නෑ බන් උබට ඕන හින්දනෙ උබගෙ ෆොටෝ එක avatar එක හැටියට දාගෙන ඉන්නේ
![]()

හප්පෝ එහෙනම් ගන්න දෙයක් නැති වෙයිහිටපල්ලා හිටපල්ලා අපි මේක ආශ්චර්ය කරන්න යන්නේ...![]()
වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට රජයේ සේවකයන්ට රු 20,000පඩි වැඩි වීමක්
මේ දැන් ඇමති මණ්ඩලය සම්මත කරා
රජයේ මුද්‍රණාලයේ දැන් ගැසට් එක මුද්‍රණය වෙනවා
රටෙන් පිටුවහල් කරපු එකෙකුටත් ඇමති කමක් දීලාතියෙනෙ එකේ ඕවා කියන්න බෑ..හුටා ...... එතකොට ට්‍රාන්ස්පොර්ට් මිනිස්ට්‍රි එකට මොකද වෙන්නේ.......??
මේ ආණ්ඩුව විපක්ෂෙටත් ඇමතිකම් දෙනවද ....??
![]()

උබ කැබිනට් නොවන ඇමතිනේයකෝ අපි හිටියෙත් නැහැනේ ඕක සම්මත වෙන වෙලාවේ............
මොකේ අතුරු මැතිවරණයක්වත් ලඟ එනවද?

උබ කැබිනට් නොවන ඇමතිනේ![]()
Minister of Child Development and Women's Affairs
![]()
![]()