Elakiri Government - (එළකිරි ආණ්ඩුව)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අපි ඕකට ගේම දීලා උඹව විපක්‍ෂ නායක කරන්නම් :yes: හැබැයි බෝතලයක් ඕන :P බයිට් එකට එළුමසුත් කියනවනේ :rofl:

උඹලා ඔක්කෝටම මම ස්ත්‍රී දූෂණ චෝදනා දාලා අවුරුදු දෙකක් හිරේ දානවා දැනගන්....
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෙදකින් මේක කොමිටෙල් විජිතයක් වෙලා..............

    පාර්ට් ටූ එකේ ප්‍රදාන නළුවට එන්න පුලුවන්ද ? :rofl: හැබැයි සමනලයෙක්ගේ චරිතයක් තියෙන්නේ :lol::lol: බාවත්මක විදියට කොරන්න ඕන :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාර්ට් ටූ එකේ ප්‍රදාන නළුවට එන්න පුලුවන්ද ? :rofl: හැබැයි සමනලයෙක්ගේ චරිතයක් තියෙන්නේ :lol::lol: බාවත්මක විදියට කොරන්න ඕන :rofl:

    :lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹලා ඔක්කෝටම මම ස්ත්‍රී දූෂණ චෝදනා දාලා අවුරුදු දෙකක් හිරේ දානවා දැනගන්....

    අනේ නෑ අයියේ අපි මේ විහිලුවට කිව්වේ :sorry: අපි කවදත් අයියගේ පැත්තේ නේ :yes::yes: අනේ මමනම් ඔය වගේ ජරාවැඩ කොරන්නේ නෑ :sorry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අනේ නෑ අයියේ අපි මේ විහිලුවට කිව්වේ :sorry: අපි කවදත් අයියගේ පැත්තේ නේ :yes::yes: අනේ මමනම් ඔය වගේ ජරාවැඩ කොරන්නේ නෑ :sorry:

    ඉහි ඉහි.......අන්න ඒම හිටු........හොද පැටියා......:rofl::P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන්ත්‍රී හොඳයි.
    ඇමති හොඳාඳාඳාඳාඳාඳාඳාඳාඳාඳාඳාඳායි.

    පට්ට ත්‍රෙඩ් එක.

    +7
     
    • Like
    Reactions: choppe

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    41575_190499161243_5009_n.jpg
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බත්පැකට් එකයි..........රුපියල් 500යි......බෝතල් කාලයි......:rofl:

    අනේ අයියේ මමත් එනවා :yes::yes: අර මහත අයිය දෙන්නේ බෝතල් කාලයි බත්පැකට් එකයි රුපියල් සීයයි විතරයිනේ :(:( අයියගේ පන්සියෙන් තව බාගයක් ගන්න පුළුවන් ඕන් :rofl: