අපි ඕකට ගේම දීලා උඹව විපක්ෂ නායක කරන්නම්හැබැයි බෝතලයක් ඕන
බයිට් එකට එළුමසුත් කියනවනේ
![]()
නෙදකින් මේක කොමිටෙල් විජිතයක් වෙලා..............
හැබැයි සමනලයෙක්ගේ චරිතයක් තියෙන්නේ 
බාවත්මක විදියට කොරන්න ඕන 
පාර්ට් ටූ එකේ ප්රදාන නළුවට එන්න පුලුවන්ද ?හැබැයි සමනලයෙක්ගේ චරිතයක් තියෙන්නේ
බාවත්මක විදියට කොරන්න ඕන
![]()


උඹලා ඔක්කෝටම මම ස්ත්රී දූෂණ චෝදනා දාලා අවුරුදු දෙකක් හිරේ දානවා දැනගන්....
අපි කවදත් අයියගේ පැත්තේ නේ 
අනේ මමනම් ඔය වගේ ජරාවැඩ කොරන්නේ නෑ 


Down with Miga
Get out Miga
Down with Miga
Get out Miga
Down with Miga
Get out Miga
Down with Miga
Get out Miga
Down with Miga
Get out Miga
කෑමත් එක්ක දවසකට කීයක් දෙනවද ? 


අනේ නෑ අයියේ අපි මේ විහිලුවට කිව්වේඅපි කවදත් අයියගේ පැත්තේ නේ
අනේ මමනම් ඔය වගේ ජරාවැඩ කොරන්නේ නෑ
![]()



උපවාසයක්ද ? අපිත් එන්නද ?කෑමත් එක්ක දවසකට කීයක් දෙනවද ?
![]()

බත්පැකට් එකයි..........රුපියල් 500යි......බෝතල් කාලයි......![]()

අර මහත අයිය දෙන්නේ බෝතල් කාලයි බත්පැකට් එකයි රුපියල් සීයයි විතරයිනේ 
අයියගේ පන්සියෙන් තව බාගයක් ගන්න පුළුවන් ඕන් 

රියල් ලයිෆ් එකේ වගේ පී වෙන්න තියෙන්නේ 

