ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ok මචන් thanks අපි fail එල ඔයාලා දිගටම ඉන්න අපි යන්නම් එල keep it up bro
    කොහොමත් මට සතුටුයි මම කවදාවත් හොර කරලා සෙල්ලම් කලේ නැ කව්රුත් මාව සැක කරලත් නැ බොට ගහනවා කියලා. අවුලක් නැ මම හෙලෝ ගහන්නේ නැ අදින් පස්සේ ,,:):
    )
    පිස්සුද බන්.. අඩේ මාත් අද කාලෙකට පස්සෙ එන්න බැලුවෙ. සෙට් වෙලා ගහමු.. :) මචන් උබට පොඩි දෙයක් කියන්නම් ඕනවට වඩා තමන් නිවැරදියි,, තමන් සිල්වත් කියල ඔප්පු කරන්න හදන ගොඩක් මිනිස්සු ඇතුලෙන් ඊට වඩා හුගක් වෙනස්, හුගක් වැරදියි.. අත්දැකීමෙන් කියන්නෙ. :):yes:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    පිස්සුද බන්.. අඩේ මාත් අද කාලෙකට පස්සෙ එන්න බැලුවෙ. සෙට් වෙලා ගහමු.. :) මචන් උබට පොඩි දෙයක් කියන්නම් ඕනවට වඩා තමන් නිවැරදියි,, තමන් සිල්වත් කියල ඔප්පු කරන්න හදන ගොඩක් මිනිස්සු ඇතුලෙන් ඊට වඩා හුගක් වෙනස්, හුගක් වැරදියි.. අත්දැකීමෙන් කියන්නෙ. :):yes:

    Wel said MihiCherub..!!! :D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    වැදගත් news එකක්,
    dayan කියල එකෙක් ban උනා.
    එත් මට 1000%ක් sure ඒ එළකිරි
    dayan නෙවෙයි.
    dayan bot කියල කියාගන්න ඕන වෙච්ච p dial එකක වැඩක්.
    උ සෙල්ලම් කරපු විදිය සම්පූර්නෙන්ම වෙනස්,
    උ ban වෙන්න බලාගෙනමයි සෙල්ලම් කරේ. මට මුල ඉඳලම තේරුණා ඒ
    dayan නෙවෙයි කියල......
    ඊළඟට ඕකා ඔය දේ කරන්නේ මටයි.
    එක්කෝ මගේ තරහ කාරයෙක්, මොකද මම කිව්වනේ දයාන් bot කියලනම් මට දැනෙන්නේ නැහැ කියල.
    ඒක බොරුවක් කරන්න කරපු වැඩක්. නැත්තම් දයාන් ගේ තරහ කාරයෙක්.....
    ඒ වැඩේ කරපු පරයට මම මේ කියන්නේ, උඹ මහා p dial එකක් බන්......
     
  • Jan 10, 2014
    36
    1
    8
    ජයග්‍රහණය විතරක් නෙමෙයි පරාජයත් බාරගන්ඩ ලෑස්ති වෙනද ඕනේ. තමන් පැරදුනා කියන්නේ, අනිත් ය හැමෝම BOT යුස් කරනවා කියන එක නෙමෙයි නේ. හැමෝම එක වගේ නැහැ, තමන්ට වැඩිය දක්ෂ ය ඉන්න පුළුවන්. එතකොට අපි කරන්ඩ ඕනේ, අපිත් පුහුණුවෙන් දක්ෂ වීම මිසක්, බෝට් බෝට් කියා කියා ඉඳීම නෙමෙයි. මමත් එළකිරි හාලෝ සර්වර් එකෙන් අයින් උනේ. ඔය දේ නිසා. අපි එකේව මැරුවොත්, මුන් හිතන්නේ අපි බෝට් කියලා. දිනන්ඩ විතරක් බලාගෙන, ස්කෝර් ලිස්ට් එකේ උඩට යන්ද ඕනෙම දෙයක් කරනඅයට කවදාවත් බැහැ හොඳ ප්ලේයර් කෙනෙක් වෙනඩ. ටීම් වරක් නැතුව හාලෝ ප්ලේ කරන්ඩ බැහැ. මොකද මල්ටිප්ලේයර් ගේම් එකක ටීම් එකක් ඉන්නේ, එකට. මේකේ අලුතින් ආපු පොඩ්ඩක් පොර වෙලා මේකේ නටන ඩයල් ඉන්නවා. අපි මේකේ පරණ එවුන්. උන් නිසා තමයි අපිටත් මේක+එලකිරිය එපා උනේ. :angry: :angry: :frown::frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    jajaja

    jajaja මේ ත්‍රෙඩ් එක දැකලමයි එලකිරි එකට ආවෙ :D C dark කියන්නෙ කව්ද ? Hunga Banga කියන්නෙ කව්ද ? :D ඉන්නවනං රිප්ලයි කරපංකො.. බොලාලව දැන අඳුනගන්න ඕනෙ.. ඕනෙ කෙහෙම්මලක්..
    මම Red Team :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං උඹ MSXML අයින් කරපං :) වෙන උන් බොට බොට ගෑවට අයින් වෙන්න පිස්සුය බං ? :D එහෙනං යකෝ අපි වෙන රටවල් වල එව්වගෙ ප්ලේ කරද්දි දිනකට දෙවරක් දහ වරක් බැගින් ලැගර් ලැගර් කියල අහන්න වෙනවනෙ :D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    jajaja මේ ත්‍රෙඩ් එක දැකලමයි එලකිරි එකට ආවෙ C dark කියන්නෙ කව්ද ? Hunga Banga කියන්නෙ කව්ද ? :D ඉන්නවනං රිප්ලයි කරපංකො.. බොලාලව දැන අඳුනගන්න ඕනෙ.. ඕනෙ කෙහෙම්මලක්..
    මම Red Team :D

    අපෝ C-dark ගැනනම් කතාකරන්න එපා....
    මේකෙ ඉන්න එවුන් උඹට ගහල එලවාවී.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    proposal !

    සවර් එකේ ඇඩ්මින් කව්දෑ බං :D
    පුළුවන්නම් ලීඩ් නැතිවෙන්න මුඩ් කරපංකො.. ලීඩ් එක්ක ගහන්න ගියාම එපා වෙනව.. අනික පින්ග් එක වැඩි උන්ට අසාධාරණයි.. පින්ග් අසූවෙ අනූවෙ උන් දෙසීය තුන්සීය තියෙන උන්ට දාගෙන නෙලනව.. උන් ගුටි ගාල යන්න යනව.. මැප් වෝටිං එකත් එනේබල් කල්ල ඔක්කොම මැප් ටික දීපංකො.. එතකොට ඉන්න කට්ටියට කැමති මැපක ගැහුවහැකිනෙ.. මොකෑ කියන්නෙ :) යෝජනාවට එකඟදැ ?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සවර් එකේ ඇඩ්මින් කව්දෑ බං :D
    පුළුවන්නම් ලීඩ් නැතිවෙන්න මුඩ් කරපංකො.. ලීඩ් එක්ක ගහන්න ගියාම එපා වෙනව.. අනික පින්ග් එක වැඩි උන්ට අසාධාරණයි.. පින්ග් අසූවෙ අනූවෙ උන් දෙසීය තුන්සීය තියෙන උන්ට දාගෙන නෙලනව.. උන් ගුටි ගාල යන්න යනව.. මැප් වෝටිං එකත් එනේබල් කල්ල ඔක්කොම මැප් ටික දීපංකො.. එතකොට ඉන්න කට්ටියට කැමති මැපක ගැහුවහැකිනෙ.. මොකෑ කියන්නෙ :) යෝජනාවට එකඟදැ ?

    I Agree :yes: :yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    Agreed :)