ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    4. ade.. passwrd එපා බන්. එවා ගහගෙන එනකොට වැඩක් නැනෙ. කට්ටියම එකවගෙ සෙට් වෙමු.. මොකද කියන්නෙ අපෙ අය..

    Password mukuth dala naha machn. Moakda password scene eka?
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Password mukuth dala naha machn. Moakda password scene eka?

    4. unlimited ammo වගෙ එව active කරන්න පුලුවන් නෙද ?
    මම දවසක් රොකට් ලොන්චරයක් අනෙක් එකාගෙ බඩටම තිබ්බ. ඌ මැරුනෙ අනෙ. පස්සෙ ඌ මගෙ ලගට ඇවිල්ල පිස්තොලෙන් එකයි දුන්නෙ මම මැරුනා.

    එ වගෙ එවා අසදාරනයි නෙද බන්
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    4. unlimited ammo වගෙ එව active කරන්න පුලුවන් නෙද ?
    මම දවසක් රොකට් ලොන්චරයක් අනෙක් එකාගෙ බඩටම තිබ්බ. ඌ මැරුනෙ අනෙ. පස්සෙ ඌ මගෙ ලගට ඇවිල්ල පිස්තොලෙන් එකයි දුන්නෙ මම මැරුනා.

    එ වගෙ එවා අසදාරනයි නෙද බන්

    Eka nam machan ping eka and player experince eka nisa thamai. :)
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Dear Admin,

    Hi admin, how are you this days.. admin i have a small issue with our Halo server, first of all i would like to thanks you for adding more maps on our halo server, the problem is i dont like this map much, other ek members also the same, so i am requesting of this map...

    Blood Gulch - CTF Weapons should be custom
    Timber land - CTF Weapons should be custom
    Death Island - CTF Weapons should be custom
    Side wind - CTF Weapons should be custom

    Hang' Em High - CTF With Rocket
    Danger canyon - Rocket

    and plz enable to skip the map thank you..!!!

    your faithfully
    massmaxy

    For now having an issue with adding custom weapons. So for now you may have to play with default weapons and custom weapon will add soon.

    Some people also like to play some slayer rocket games. So to be fair just suggest some rocket slayer maps and game types in addition to the above mentioned.

    And whats the game type of "Danger canyon - Rocket". And what custom weapons should be included. Also hoping to add ratrace and battle creek maps additionally.
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    4. ping එකෙ මොකක්ද වෙන්නෙ සින් එක

    ping eka wadi nam machan sometimes 2-3 times shoot karanna ona kill wenne. Ping eka adu kenek ta nam one shot kill karanna puluwan.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4. flag ගනන 3ක් නෙවෙයි ඊට වඩ වැඩි කරන්න. අඩුම ගානෙ 6ක් ව්අත් තියන්න. එතකොට තමයි හොද ගෙමක් යන්නෙ.නැත්නම් අපි මරා ගන්නකොට එකෙක් 3පාරක් හොරෙන්ම තියලා ගෙම ඉවර කරනවා.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ping eka wadi nam machan sometimes 2-3 times shoot karanna ona kill wenne. Ping eka adu kenek ta nam one shot kill karanna puluwan.

    4. අඩෙ..අපෙ පින් එක අඩුයි බන්.. එකනෙ අපි එක පාරි මැරෙන්නෙ. පින් එක වැඩි කර ගන්න විදිහක් නැද්ද බන්
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Mage machan multiplayer eka vitharai thiyenne..Full game eka dala ne..eka nisa e map load error ekak enne?
    Eth ban wena server wala gahaddi kisi ginnak ne..map maru wenawa..apuruwata load wenawa:yes::yes::dull:


    GUN tikanam guu 7i:baffled::rofl::D


    eka nee ban mama kyanna, custom weapons tika damanam evri..!!!:D
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    4. අඩෙ..අපෙ පින් එක අඩුයි බන්.. එකනෙ අපි එක පාරි මැරෙන්නෙ. පින් එක වැඩි කර ගන්න විදිහක් නැද්ද බන්

    ube pin eka adunam hondai nee:cool: ... u kiyanne ube pin eka adu nam uba eka shot ekak anith unta tibbama un marenawa ..... unge pin eka wadi nam ubata shot 2-3k tiyanna ona maranna