එහෙනම් පරගනික ගැටලු සදහා නිතරම උදව් දෙන දිල‍්රසාන්,පැටියා,kinkon යන තිදෙනාවත් මා යෝජනා කරනවාRePost බුවා;13918920 said:
එක්කෙනෙක්ව නෙමෙයි, ඕන තරම් අයව යෝජනා කරන්න පුලුවන්,,,,,,
.එහෙනම් පරගනික ගැටලු සදහා නිතරම උදව් දෙන දිල‍්රසාන්,පැටියා,kinkon යන තිදෙනාවත් මා යෝජනා කරනවා.


![]()
සභාවෙන් අවසරයි...තමන්ට තමන්වම නොමිනේට් කරන්න පුලුවන්ද කියලා දැනගන්න කැමතියි මම.![]()
![]()
මාලිංග අයියා තමයි මමත් යෝජනා කරන්නේ

පැටියා;13918882 said:මම දැකලා තියනවා මාලිංග අයියා ගොඩක් අයට උදවු කරනවා.
මම එයාගෙ නම යෝජනා කරනවා.

එහෙනම් පරගනික ගැටලු සදහා නිතරම උදව් දෙන දිල‍්රසාන්,පැටියා,kinkon යන තිදෙනාවත් මා යෝජනා කරනවා.

මං මේ නම් යෝජනා කරනවා Fiverr Thread එකේ උදව් දෙන උන්.
Deepallasantha, RLT4U, Madman, dilrasan
මුන් ටික අලුත් උන්ට ගොඩ යන්න සෑහෙන්න උදව් කරනවා මං දැකලා තියෙනවා.