Elakiri Hornet Riders Club

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Sorry for late reply

මරු වැඩක් සහෝ. දිගටම කරගෙන යමු අපි.

එහෙනම් පළමු ප්‍රශ්නේ මම අහන්නම්. හොනට් එකක් ගන්න ආසයි ඒත් චැසි 130න් උඩ එකක්. මොනවද ගනිද්දි විශේෂයෙන් බලන්න ඕනා..? හොනට් ගැන දන්නේ නැති කෙනෙක්ට වඩාත් ලේසි වෙන්නේ කුරුණෑගලින් අලුතින් එකලස් කරපු එකක් අරන් එන්ජින් දෝස තියෙනවා නම් හදලා ගන්න එකද නැත්නම් පැදපු එකක් ගන්න එකද.? (ලෙඩ හදලා ඇති කියලා හිතෙනවා)

130න් උඩ 150 වෙනකන් අතර වෙනස ඩුවල් ටෝන් පාට විතරද..?

ටිකක් වියදම් වැඩක් තියෙනවා කරන්න පුළුවන් නම් සුපිරියක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් ;)
මුලින්ම හොයාගන්න ඕනි Condition මදි Bike එකක්. (හැබැයි චැසි කොටලා , පොතේ පෑන් ඉරි කපපු ඒවා නෙමෙයි :angry: ) පුළුවන් තරම් වටින්න අරගෙන , කුරුණෑගල වගේ පැත්තකින් ඒ චැසියම unregistered bike එකක් අරගෙන දෙකේම කෑලි ටික මාරු කරනවා (මේ වැඩේදී මාරු නොවෙන්නේ චැසි 2 විතරයි.ඒ කියන්නේ registered චැසියට ම අලුත් කෑලි ටික අමුණනවා ) මේ ක්‍රමේ වාසිය තමා අපිට ඔරිජිනල් විදිහට චැසි කොටන්නේ නැතුව හොදම වාහනයක් හදාගන්න පුළුවන් (පොලිසි ප්‍රශ්න ද නැත :D ) පස්සේ ඕනි නම් පරණ බයික් එක අයෙමත් parts වලට විකුනන්න පුළුවන් :rolleyes:
ජපානෙන් ගේනවා නම් Tax එක විතරක් ආසන්න වශයෙන් ලක්ෂ 4-4.50 අතර වෙනවා.එහෙම පුළුවන් නම් චැසි 150 ලක්ෂ 7.50-8කට වගේ අපිට ගන්න පුළුවන් :love:
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ටිකක් වියදම් වැඩක් තියෙනවා කරන්න පුළුවන් නම් සුපිරියක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් ;)
    මුලින්ම හොයාගන්න ඕනි Condition මදි Bike එකක්. (හැබැයි චැසි කොටලා , පොතේ පෑන් ඉරි කපපු ඒවා නෙමෙයි :angry: ) පුළුවන් තරම් වටින්න අරගෙන , කුරුණෑගල වගේ පැත්තකින් ඒ චැසියම unregistered bike එකක් අරගෙන දෙකේම කෑලි ටික මාරු කරනවා (මේ වැඩේදී මාරු නොවෙන්නේ චැසි 2 විතරයි.ඒ කියන්නේ registered චැසියට ම අලුත් කෑලි ටික අමුණනවා ) මේ ක්‍රමේ වාසිය තමා අපිට ඔරිජිනල් විදිහට චැසි කොටන්නේ නැතුව හොදම වාහනයක් හදාගන්න පුළුවන් (පොලිසි ප්‍රශ්න ද නැත :D ) පස්සේ ඕනි නම් පරණ බයික් එක අයෙමත් parts වලට විකුනන්න පුළුවන් :rolleyes:
    ජපානෙන් ගේනවා නම් Tax එක විතරක් ආසන්න වශයෙන් ලක්ෂ 4-4.50 අතර වෙනවා.එහෙම පුළුවන් නම් චැසි 150 ලක්ෂ 7.50-8කට වගේ අපිට ගන්න පුළුවන් :love:

    ජපානෙන් ගෙනෙද්දි හම්බෙන අවුරුද්ද මොන වගේ එකක්ද මචන්.? පාඩුද එහෙම කරන එක.? 😳🧐
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    උපන් ගෙයි ලෙඩ නෑ බන් මේ බයික් වල. නහුතෙටම reliable :yes:

    ලංකාවේ නිකන් බාස් ල තමයි බයික් කන්නේ.
    baasla wagema innawa thawa baka pandithayo kottasayak... un dennae hu****na adahas, hariyata un thama japan wala bike 1k design karapu un wage anna ehema harakge idea ekka bike paddoth nam wedima awruddak 2k padi ita passe wikunala aluth 1k ganna thamai wenne:yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    baasla wagema innawa thawa baka pandithayo kottasayak... un dennae hu****na adahas, hariyata un thama japan wala bike 1k design karapu un wage anna ehema harakge idea ekka bike paddoth nam wedima awruddak 2k padi ita passe wikunala aluth 1k ganna thamai wenne:yes:


    :Yes:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Motul 300V hoyaganna beri nisa damma Mobil Racing 4T, mona hu****k wei da danne
    satha 5kt wiswasayak ne oil eka nam, nikan mineral oil eka wagemai
    lankawe bayyo mineral oil eken pack karanawada danne ne

    3,790 Per Liter@Negombo :shocked:
     
    Last edited:

    c2k

    Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Elakiri Hornet Riders Club :love:

    එලකිරිවාසීන් හට සුභ දවසක් වේවා ! ලංකාවේ අතිශයින් ජනප්‍රිය , වයස් භේදයකින් තොරව අපි හැමෝම ආස කරන බයික් එකක් තමා Honda Hornet 250 කියන්නේ :D ඉතින් Hornet වලට ආදරේ මේ පුංචි රටේ ජිවත්වන එලකිරිවාසි හැමෝටම කෙරෙන විවෘත ආරාධනාවයි :love:


    39077332_1761874283930119_2857505981854646272_n.jpg




    Join with us from facebook :cool:

    https://www.facebook.com/groups/hornet.club/
    https://www.facebook.com/HRCclubsl/


    27749913_1006994712789118_3864836645697687830_n.jpg



    1996 සිට 2007 දක්වා නිෂ්පාදිත මේ Bike එක ගොඩක් සුව පහසු Riding experience එකක් ලබා ගැනීම උදෙසා හුදෙක් නිර්මාණය කරන ලද්දකි :yes:

    41960039_1471576552986752_7634116279137206272_n.jpg

    මේ අනුව අපට චැසි නම්බර් , එන්ජින් නම්බර් සහ නිෂ්පාදිත වර්ෂය සකසා ගත හැක :yes:
    Chassi 100 = 1996 = CB250FT
    engine no:- MC14E-150.......
    Chassi no:- MC31 -100.......

    Chassi 105 = 1996 = CB250FT1
    engine no:- MC14E-150......
    Chassi no:- MC31 -115......

    Chassi 110 = 1997 = CB250FV
    engine no:- MC14E-155......
    Chassi no:- MC31 -110.....

    Chassi 115 =1998 = CB250FX
    engine no:- MC14E-160.....
    Chassi no:- MC31 -115.....

    Chassi 120 = 1999 = CB250FY
    engine no:- MC14E-170
    Chassi no:- BA MC31-170.....

    Chassi 125 = 2001 = CB250F1
    engine no:- MC14E-175
    Chassi no:- BA MC31-125

    Chassi 130 = 2003 = CB250F3
    engine no:- MC14E-180
    Chassi no:- BA MC31-130

    Chassi 140 = 2005 = CB250F6
    engine no:- MC14E-190
    Chassi no:- BA MC31-140

    Chassi 150= 2007 = CB250F7
    engine no:- MC14E-200
    Chassi no:- BA MC31-150




    මේ තියෙන්නේ 1996 වර්ෂයේ නිෂ්පාදිත , 2004 වර්ෂයේ ලියාපදිංචි කළ ශ්‍රී ලංකාවේ පළමු Hornet 250 Bike එක :shocked:

    32163325_1840637322683351_5354128930095759360_n.jpg

    31957291_1840639909349759_7536622278159630336_n.jpg




    මේ තියෙන්නේ ඒ වගේ තවත් දුලභ J අකුරක් :P

    42160611_2184058211817384_1180165757770661888_n.jpg

    42161702_2184058248484047_4456971340691275776_n.jpg



    2018වන විටත් (තවමත්) Hornet 250 ආනයනය කරනු ලබයි :love:

    41747999_1013408738864881_7701727864764235776_n.jpg


    41628854_1013408705531551_837757294052638720_n.jpg



    ගොඩක් අය මේ bike එකට ආස මේ bike එකේ විශේෂ ශබ්දය නිසා ;) Originally වශයෙන් Honda K1 (Ch100-Ch115) සහ Honda K2 (Ch120-Ch150) වර්ගයේ factory fitted කරනු ලබයි :love:

    Honda K1


    Honda K2 :love:


    38926504_439841879845042_2735369511526989824_n.jpg

    Hornetකියන්නේ අද කාලේ තරුණ අයගේ ජිවිතයේ එක්තරා හීනයක් :yes: ඇත්තටම ඒ හීනෙ ගණන් :( (Japan bike ගණන් ගියේ ඇයි කියන එක දේශපාලනය සම්බන්ධ සෑහෙන්න ලොකු සිද්දියක් :growl: )එත් ඒ හීනෙට අමාරුවෙන් හරි ළගා වෙන කොල්ලන්ට අපේ උදව් ඕනිම අවස්ථාවක ලබා දෙන්න අපේ Club එක සුදානම් ;) ඒ වගේම Hornet සම්බන්ධ ගැටළු සහ අමතක නොවන අත්දැකීම් ද මෙහි පල කරන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමි :D:love:
    41564819_1235322753274023_6281744116871069696_n.jpg



    තව මේ Bike එක ගැන විස්තර ගොඩක් මේ threads වලින් ලබාගන්න ;) (විශේෂ ස්තූතිය ad.hasareli සහ kandyan සහෝදරයන්ට.)
    https://www.elakiri.com/forum/showthread.php?t=1566615
    https://www.elakiri.com/forum/showthread.php?t=1494813

    wer.jpg

    ජයවේවා හැමෝටම !:love:
    bump
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    meka supiri ada fb eke ekek kiyanawa 115 ch bike ekelu wedima thel karanne, thawa eka thamalu bara aduma... u ch100 idan 150 wenakam pedala tiyenawalu ekin ekata bara wenas kiyanne.. bike eka ussanne nethuwa bara adui kiyala therenawalu
    baraanan wenasak athi man hithanne..thel kirillanan ehema kiyanna bane ithin EFI neme ne okkoma carb ne

    pissuda yako, mewa fully synthetic, 5000k 7000k easy peddeki...

    godak eun 3500n maru karnaawa.man nan 5000n maru karnane