::Elakiri JobHunt::
එලකිරි එකේ රැකියාවක් කරන්නෙ නැති කොල්ලො කෙල්ලො ගොඩක් ඉන්නවනෙ. ඒ කට්ටිය වෙනුවෙනුයි මේ ත්‍රෙඩ් එක!
රැකියාවක් කරන්න ආසාවෙන් ඉන්න, ඒත් තවම සෙට් වුනේ නැති කට්ටිය වෙනුවෙන් වෙන් වෙන ඉඩක් මේක.
තමන් රැකියාව කරන්න..
කැමති ක්ෂේත්‍රය, තමන් වැඩියෙන්ම සේවයේ යෙදෙන්න කැමති ප්‍රදේශ,
ඒ සඳහා තමන්ට තියන සුදුසුකම්,
සහ තවත් අමතර සුදුසුකම්..
කෙටියෙන් මෙතන පල කරන්න.
එලකිරියට ලංකාව පුරාම ජනප්‍රිය තාවයක් තියන හින්දා,
රැකියාවක් සොයාගන්න පොඩි හෝ පිටුබලයක් මේ මඟින් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා.
ජය!!!