life said:මිනිස්සු දෙන්නෙක් කතා කර කර ඉද්දි එක්කෙනෙක් කිව්ව
"ඔට්ටුද මට මගේ වම් ඇහැ හපන්න පුළුවන්" කියල
"ඒ කොහොමද ඇහැ හපන්නෙ" කියල අනිත් පොර ඔට්ටුවට කැමති වුණා.
මිනිහ බොරු ඇහැ ගලෝල හපල පෙන්නුවා.
"දන්නවද මට මගෙ දකුණු ඇහැත් හපන්න පුළුවන්, ඔට්ටුද?" කියල පොර ආයෙ ඇහුව. මිනිහට බොරු ඇස් දෙකක් තියෙන්න බෑනෙ. අනිකා ඒ ඔට්ටුවටත් කැමති වුණා.
කලින් පොර බොරු දත් කුට්ටම අතට අරන් දකුණු ඇහැ හපල පෙන්නලා ඔට්ටුවත් අරගෙන ගෙදර ගියා![]()


mjrifath said:Macho,
Elama ela Jokes tikak...
Matath hithuna ma gawa thibuna files dekak methanta danna. Umbata awulak nehe nade!!!
Keep up with nice shares!!!!![]()
![]()
![]()
![]()
![]()
![]()

mjrifath said:Macho,
Elama ela Jokes tikak...
Matath hithuna ma gawa thibuna files dekak methanta danna. Umbata awulak nehe nade!!!
![]()
![]()
Keep up with nice shares!!!!![]()
![]()
![]()
![]()
![]()
![]()
