Elakiri Jokes in Sinhala

casper_fms

Member
Feb 11, 2008
1,438
21
0
life said:
මිනිස්සු දෙන්නෙක් කතා කර කර ඉද්දි එක්කෙනෙක් කිව්ව
"ඔට්ටුද මට මගේ වම් ඇහැ හපන්න පුළුවන්" කියල
"ඒ කොහොමද ඇහැ හපන්නෙ" කියල අනිත් පොර ඔට්ටුවට කැමති වුණා.
මිනිහ බො‍රු ඇහැ ගලෝල හපල පෙන්නුවා.
"දන්නවද මට මගෙ දකුණු ඇහැත් හපන්න පුළුවන්, ඔට්ටුද?" කියල පොර ආයෙ ඇහුව. මිනිහට බොරු ඇස් දෙකක් තියෙන්න බෑනෙ. අනිකා ඒ ඔට්ටුවටත් කැමති වුණා.
කලින් පොර බොරු දත් කුට්ටම අතට අරන් දකුණු ඇහැ හපල පෙන්නලා ඔට්ටුවත් අරගෙන ගෙදර ගියා
:P

niyamay machan... :rofl:
 
mjrifath

Junior member
  • Jul 20, 2006
    154
    3
    18
    ElaKiri Community
    Macho,

    Elama ela Jokes tikak...

    Matath hithuna ma gawa thibuna files dekak methanta danna. Umbata awulak nehe nade!!!

    get-5-2009-upload2world_com_lusoxhu.jpg

    get-5-2009-upload2world_com_yqfjb.jpg

    Keep up with nice shares!!!!:lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    mjrifath said:
    Macho,

    Elama ela Jokes tikak...

    Matath hithuna ma gawa thibuna files dekak methanta danna. Umbata awulak nehe nade!!!

    Keep up with nice shares!!!!:lol: :lol: :lol: :lol: :lol: :lol:

    No worries machan.. always welcome.. ur 2 jokes r awesome buddy.. :rofl:
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    mjrifath said:
    Macho,

    Elama ela Jokes tikak...

    Matath hithuna ma gawa thibuna files dekak methanta danna. Umbata awulak nehe nade!!!

    get-5-2009-upload2world_com_lusoxhu.jpg

    get-5-2009-upload2world_com_yqfjb.jpg

    Keep up with nice shares!!!!:lol: :lol: :lol: :lol: :lol: :lol:

    niyamai:lol: :lol: