කබේ කියන්නෙ හොද වලියක් තමා අම්මා ඉසසරනෙ වලි තිබ්බෙ දැන් වලි නැ බන්,තව වලියක්![]()
![]()

මොකද අද වෙද්දි වීරයො ඉතුරු වෙලා දුශ්ඨයො පලාගිහින් ඒකයි,

උබව තමා දාන්ඩ වෙන්නෙමේ පාර අවුරුදු කුමාරි කවුද.?

කෙල්ලො දැන් හරි අඩුයි, 
කබේ කියන්නෙ හොද වලියක් තමා අම්මා ඉසසරනෙ වලි තිබ්බෙ දැන් වලි නැ බන්,මොකද අද වෙද්දි වීරයො ඉතුරු වෙලා දුශ්ඨයො පලාගිහින් ඒකයි,
![]()

උබව තමා දාන්ඩ වෙන්නෙකෙල්ලො දැන් හරි අඩුයි,
![]()

අශ්මි බැදල බන්,අවුරුදු කුමරිය කරන්නෙ කොහොමද, අනික ආශ්මියව දැක්කෙත් නැ ලගකදි,ටිටි ලගදි ආව කෙල්ලත් බැදල, සයුවව තමා ගන්ඩ තියෙන්නෙ ඒත් සසු ආගිය අතක් නැ, උබවම තමා දාන්ඩ වෙන්නෙ,අශ්මි අක්ක හැබයි මට වාඩා ලස්සනයි...![]()

me aurudde kamba adinne nedda bn?
අම්මෝ එපා කරුණාකරත සම්පූර්ණ පෝස්ට් එක කියවා ඔබේ අදහස් පල කරන්න.
තරග අංශ 12ක් ජූරි සභිකයින් 12 ස් දෙනෙක් සමග පැවැත්වූ Elakiri com Awards 2015 විවිධ හැල හැප්පීම් මැද අවසානය දක්වා ගෙන ඒමට අපට හැකි වුනා. විශේෂයන් ජූරි සභිකයන් ඔව්න්ට යොමු වූ විවිධ ගැටලු හමුවේ ඔව්න්ගේ කටයුතු කරගෙන යෑම අගය කල යුතුයි.
මෙම සම්මාන ප්‍රධෘනය අංශ 11 ක් යටතේ සිදු කරන්නට වුනේ එක් අංශයක ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එම අංශය ඉවත් කරන්නට අපට සිදු වූ නිසයි.
සම්මාන දීමට මත්තෙන් ගරු ජූරි සභිකයින් ගේ නම් නැවත වරක් මතක් කරලා ඉන්න ඕනේ.
RIDER89
crazyasa
djnick
XibitZ
dd nalin
Silly point
cedric1986
JesonRulez
Bakamuna69
Mal Baba
Chikamawa
RePost බුවා
සම්මාන ප්‍රධානය
අංශ 11 ක් යටතේ සම්මාන ප්‍රධානය මෙහිදී සිදු කෙරෙනවා
හොදම උදව් කරුවා 2015 (මේක පුද්ගලික සම්මානයක්) - තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ XibitZ සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ Crazybuddy සහෝදරයට.
![]()
------------------------------
හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 (පරිගණක හෝ වෙනත් අධ්‍යාපනික) - තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ JesonRulez සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
![]()
------------------------------
වසරේ මොල කරුවා 2015 (මේක පුද්ගලික සම්මානයක්) තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ dd nalin සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ දත් කිඹුලා සහෝදරයට.
![]()
-----------------------------
හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 (ඉතිහාසය, සමාජ, යුද ආදිය වශයෙන්)
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ djnick සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ HarshaLulzSec සහෝදරයට.
![]()
-----------------------------
හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ cedric1986 සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ Sriboysl සහෝදරයට.
![]()
-----------------------------
නැගී එන තරුව 2015
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ crazyasa සහෝදරයා.
මේ සම්මානය පෝල් එකේ හැටියට ලැබෙන්න ඕනේ RIDER89 සොයුරාට. නමුත් ඔහු සම්මානය ප්‍රතික්ෂේප කරන ලදි. එම නිසා පෝල් එකේ හැටියට මීලගට සිටින HarshaLulzSec සහෝදරයා හට සම්මානය ලාබාදීමට තීරණය කෙරුණි.
සම්මානය හිමි වෙන්නේ HarshaLulzSec සහෝදරයට.
![]()
-----------------------------
හෝදම විහිලු තහලු 2015 (විනෝදාත්මක ආකාරයේ)
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Mal Baba සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ labu gediya සහෝදරයට.
![]()
-----------------------------
හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය)
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Chikamawa සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ Dinushasankalpa සහෝදරයට.
![]()
------------------------------
හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ RIDER89 සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ polwattacom සහෝදරයගේ වාහන හින්ද කාපු කටු ත්‍රෙඩ් එකට.
![]()
-------------------------------
හොදම ආගමික ත්‍රෙඩ් එක 2015
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Silly point සහෝදරයා.
සම්මානය සම චන්ද ලබාගැනීම හේතුවෙන් polwattacom සහෝදරයාගේ 'සොවාන් වනුයේ කෙසේද ?' ත්‍රෙඩ් එකට හා XibitZ සහෝදරයාගේ 'කාමය වරදවා හැසිරීම ' යන දෙකටම හිමි වෙනවා.
![]()
![]()
------------------------------
වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ RePost බුවා සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ Crazybuddy සහෝදරයට.
![]()
------------------------------
ජූරියේ විශේෂ සම්මානය 2015
2015 වසර තුළ එලකිරි රේඩියෝවට කල විශිෂ්ට සේවය වෙනුවෙන් tharindumj සහෝදරයට.
![]()