elakiri.lk android app ????

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මොකද කට්ටය කියන්නේ අපිට elakiri.lk android app එකක් තිබුනනම් එළ නේද?
    elakiri එකෙත් හොඳ වැඩකාරයො ඉන්නවනේ .............
    අපි admin අයියලට යෝජනා කරමු කැමති කට්ටය ඔයාලගේ අදහස් දෙන්නකෝ

    මම නම් කියන්නේ දැනට google play වල තියෙ ලංකාදීප අදදෙරණ apps වගේ උනානම් එළකිරි මොකද සිංහල Font නැතත් read කරන්න පුලුවන්නේ


    අදහස් දෙන්නකෝ ...............
     
    • Like
    Reactions: sw7x

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    :(:(:(:(:(:(:(

    A Google User - July 25, 2012 - Samsung Galaxy Mini with version 1.1.2
    Errors always!
    Very poor app. Always gettin connection errors.

    A Google User - March 10, 2012 - SEMC Xperia X8 with version 1.1.2
    Errors
    Mona magulakda bn me.log vechcha velave idala errors enava.plz fix it

    A Google User - November 30, 2011 - Samsung Galaxy S2 with version 1.1.2
    Doesn't work
    It doesn't work after you login. As long as you are a guest everything works fine.

    A Google User - August 20, 2011 - Motorola Motoroi with version 1.1.2
    Still buggy
    Every time when try to open something I get this error unexpected server response if you can fix this it will be five start app