*Elakiri.LK* My Interests & Hobbies !

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    I've been told a picture can speak 1000 words..so here is my hobby:

    181682_192075357478686_100000286688880_673625_7492653_n.jpg


    168166_192075710811984_100000286688880_673630_3248245_n.jpg


    181738_192075907478631_100000286688880_673633_3942175_n.jpg


    180195_196527023700186_100000286688880_710254_3734320_n.jpg


    281964_248497871836434_100000286688880_1034908_3006509_n.jpg


    ;) Athi neda?

    අඩෝ..පට්ටයි බං..ඒ ‍මේවා උඹද හැදුවේ ?
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    my hobbies: hanging out with friends, trying new eating places, fighting, partying, clubbing, going to the pub, meeting new people, gyming, going to the salon, going to movies, S.H.O.P.P.I.N.G! window shopping, hanging out in the mall, getting drunk, smoking up, getting high, swimming, dancing, music! hang overs,travelling, sleeping, surfing, watching tv series, etc etc n more etc.. thats my life in a nutshell *sigh*

    cooking and studying comes at the end
    lol
     
    • Like
    Reactions: nelik

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    1. ජී මේල් එක ඕපන් කරගෙන ඉන්නවා (හොද ආරංචියක් එයි කියලා)
    2. ලගදි ගත්තු LOST සීරිස්‌ එක මේ වෙද්දී තුන් වෙනි පාරටත් බලනවා.
    3. TELECOM එකට කෝල් කර කර ස්පීඩ් එක අප්ඩේට් කරන්ඩ කියලා උන්ට වද දෙනවා.
    4. දවසකට පැයක විතර රස්සාව කරනවා.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    1)ෆේස්බූකියේ කෙල්ලන් ඇල්ලීම:)
    2)ෆේස්බූකියේ කෙල්ලන් ඇල්ලීම:)
    3)ෆේස්බූකියේ කෙල්ලන් ඇල්ලීම:confused:
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    විනෝදාංශය :- බස් එලවීම..... හැබැයි ලේලන්ඩ් විතරයි.... ඒකත්, ටයිමින් ගියර් නම් ඉතින් මැක්සා..... :D










    මරු එලවිල්ල. උඹට හොඳ අනාගතයක් තියෙවි කාර් රේස් පැද්දනම් .:P

    මොකක්ද බං ටයිමින් ගියර් කියන්නේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    විනෝදංශය විදිහට අමුතු දෙයක් කරන්නේ නෑ බන්. ෆිල්ම් නම් බලනවා විවේක වෙලාවට
     
    • Like
    Reactions: nelik

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන් මගේ විනෝදාන්ශය මම නම් කරලා තියෙන්නේ collecting information about dogs කියලා.. මම පත්තර වල් බල්ලො ගැන පලවන ලිපි එකතු කරලා පොතක අලවනවා..
    මුල් දවස වල ලොකුවට වැඩේ ආසාවෙන් කරගෙන ආව දැන් ඉතින් පොත පැත්තකට කරලා බලන්නෙත් ඉදලා හිටලා..
    පත්තරයක් බලද්දි බල්ලො ගැන ලිපියක් දැක්කහම මතක් වෙනවා අනේ මගේ hobby එක කියලා

    පොඩ්ඩක් හිටපල්ලා මම පුලුවන් උනොත් මගේ පොතේ ෆොටෝස් ටිකක් දාන්නම්... හ්ම්ම් අඩෝ උබලා දන්නවද සමහරු ඒක දැක්කහම මගෙන් අහනවා ඒක ''ඇල්බම්'' එකක්ද කියලා​
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    film බැලීම සහ එකතු කිරීම
    සින්දු ඇසීම සහ එකතු කිරීම
    නවකතා කියවීම
    මුද්දර එකතු කිරීම
    cricket match බැලීම
    බුදියගැනීම :P