D-DOS Attack da?![]()
මට ඕකම හිතුනා මෙන්න මේ පොස්ට් එකේ කිව්වා එකාගේ වැඩක් ද කියලා ඌ සයිට් වලට DDOS ගහනවා http://www.elakiri.com/forum/showthread.php?p=22583718#post22583718
gihin balapan status page ekaමට ඕකම හිතුනා මෙන්න මේ පොස්ට් එකේ කිව්වා එකාගේ වැඩක් ද කියලා ඌ සයිට් වලට DDOS ගහනවා http://www.elakiri.com/forum/showthread.php?p=22583718#post22583718
රෝසි ආච්චි;22583740 said:cloudflare outage ekak yakogihin balapan status page eka
පිස්සුද බොලාලට ලස්සනට ලොඩ් වෙනවා, ලංකා බෙල්![]()
කලින් ලෝඩ් උනේ නෑ බන් පොඩ්ඩක් වත්
කිසිම ඩවුන් එකක් තිබ්බෙ නැ slt උන්ගෙ network එක ගු, ගොඩක්ම උන්ගෙ dns අවුල් ,
slt witharak newe dialog wala ehemath cf use karana site down wela thibune. ubata notice wela na. cloudflare CMB outage ekak. dan un re router karala thiyenne. gihin balapan status page eka 
කිසිම ඩවුන් එකක් තිබ්බෙ නැ slt උන්ගෙ network එක ගු, ගොඩක්ම උන්ගෙ dns අවුල් ,