Elakiri Load වෙන්න හෙනම වෙලාවක් යනවා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,864
    8,201
    113
    Kotahena
    මට ඕකම හිතුනා මෙන්න මේ පොස්ට් එකේ කිව්වා එකාගේ වැඩක් ද කියලා ඌ සයිට් වලට DDOS ගහනවා http://www.elakiri.com/forum/showthread.php?p=22583718#post22583718

    මූට මානසික අවුලක් තියෙනවා, අමුතු අසහනයක් තියෙනවා ගෑනි එක්ක නිදාගන්නකොට මූ හිතන්නේ අම්ම එක්ක නිදාගන්නවා කියල. හෙන චාටර් ඩයල් එකක් ඕකා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    රෝසි ආච්චි;22583740 said:
    cloudflare outage ekak yako :lol: gihin balapan status page eka

    ok , උන්ගේ මෙන්ටන් එකක් දාලා තිබුණා මේ සතියේ , මගේ සයිට් නම් වැඩ කරනවා ඒ උනාට අවුලක් උනේ නෑ මට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    පිස්සුද බොලාලට ලස්සනට ලොඩ් වෙනවා, ලංකා බෙල් :cool:

    කලින් ලෝඩ් උනේ නෑ බන් පොඩ්ඩක් වත්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,703
    25,811
    113
    කිසිම ඩවුන් එකක් තිබ්බෙ නැ slt උන්ගෙ network එක ගු, ගොඩක්ම උන්ගෙ dns අවුල් ,

    :baffled: slt witharak newe dialog wala ehemath cf use karana site down wela thibune. ubata notice wela na. cloudflare CMB outage ekak. dan un re router karala thiyenne. gihin balapan status page eka :baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    කිසිම ඩවුන් එකක් තිබ්බෙ නැ slt උන්ගෙ network එක ගු, ගොඩක්ම උන්ගෙ dns අවුල් ,

    මම Dialog බන් slt නෑ මන් ලග