මචන් මම මේකට ලොග් වෙන්න හදද්දී මෙහෙම සින් එකක් එනවනේ.. ලොග් වෙද්දී අර රිමෙම්බෙර් මි ඔප්ෂන් එක දුන්නත් ආයේ ටිකකින් බලද්දී ආයේ ලොග් වෙන්න ඕනේ.. මේ error එක එනවා ලොග් වෙන්නේ නැහැ.. 100 පාරක් කරොත් ලොග් වෙන්න පුළුවන් 5පාරක් විතර.. අනිත් වෙලාවට මේ error එක ඇවිත් ආයේ ලොග් වෙන්න ගියාමත් මේක එනවා.. උදව්වක් කරලා යන්න බම්ප් එකකින් වත්.. එළකිරි නැතුව කෑම එපා 


වැඩේ හරි 