Elakiri Malakadayagen Tharjanayak..???

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හ්ම්.. මටත් දවස් දෙක තුනකට කලින් සීන් එක ආරංචි උනා.. ගාල්ලෙ වටරැක පැත්තෙ ගෙවල් තියෙන්නෙ මං හිතන්නෙ.. එළකිරියෙ ප්‍රගීත්ලගෙ ගෙවල් පැත්තෙ.. ඔය කොල්ලගෙ තාත්තා විදුහල්පති කෙනෙක්ලු ඉස්කෝලෙක.. තවම ආරංචියක් නෑලු කොල්ලා ගැන.. කට්ටිය කියනවා මෙයා කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියලු.. ඒත් ඒ කෙල්ලට චීන කොරටුවෙ මැර කොල්ලෙක් එක්කත් සම්බන්ධයක් තිබුණ කියලා.. තවත් සමහර අය කියනවා මූ ඒකිට ෆේස්බුක් එකෙන් ලයින් දාලා කියලා.. අනේ මන්දා.. ඊයෙ හරි පෙරේදා හරි ඒ ගෙවල් ගාව ගඟක තිබිලා කුණු වෙච්ච මිනීයක් හම්බවෙලා.. ඒ හරියෙ පාළමක් තියෙනවා උස් ඒ දණ්ඩ පාලම කියලා කියන්නෙ.. ඒ පාළම හරියෙ නිතර නිතර ඔය සීන් වෙනවා.. මිනිස්සු මාසෙකට එකෙක් හරි මරනවා.. මොකද ඒ හරිය හෙන මූසල, බලු බල්ලෙක් නැති පැත්තක්.. හැන්දෑවට කවුරුවත් යන්නෙ නෑ ඒ පැත්තෙ.. ඒත් අර මැරිච්ච කෙනා මෙයා නෙමේලු.. ඒත් හරියටම අඳුනගන්න අමාරුයිලු.. මිනීය දියවෙලා, කඹරයො කාලා..:dull:

    :shocked::shocked::shocked:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මේකෙ තියෙන්නෙ ෆේස්බුක් කියල සොන්නයෝ. තෝ ෆේස්බුක් එකෙයි එලකිරියෙයි වෙනස අදුනන්නැද්ද ? අඩුමාසෙන්ද ඉපදුනේ ?

    Uge facebook eka ubata oneda??
    onenag PM ekak dapang pennanda