ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.

  • Total voters
    347
  • Poll closed .

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    නෑ නෑ ෆ්‍රි ඔෆ් චාජ්ලු:eek:

    දැන් නං ඉතිං බෝර් වෙලා ඇති එහෙනං :lol:

    Thumbs up! wachan waradi unaata kiyanna oona de sudda sinhalenma kiyala..oyatika methan inna ewunta therenne nahane..:no:

    mona magulakata me chande patan gatthada manda wali wali iwarayak naha.

    meeta wada hoda idea ekak hithanna thibba..mewwa Elakiri anagatheta hoda paadam ..
    :dull:

    අනේ වචන හොය හොය ඉන්න බෑ , මේ යක්කුන්ට තේරෙන්නේ නෑ නේ :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    api hama welawema wimasillen. Kunuharapa kiyana unta elakiri eke natanna denne naha
    අනිවාම අනිවාම අපි දන්නවනේ ඔයා ගැන....:P උයා විතරයි අඩු වෙලා තිබ්බේ...:lol::lol:
    මොකද දැන් උඹ ත්‍රිඩ් දාන්නේ නැත්තේ.. සතුරු උවදුරුද?:rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මූටත් ඉතිං , කාට හරි කඩේ යනවා ඇරෙන්න වෙන වැඩක් නෑ නේ

    තාම ගෙවිලා මදි වගේ නේ ? :baffled:
    රැට පාඩම් කරනවනේ o/l වලට.අම්මාට හොරෙන් ඇවීල්ලා EK 1 ඔලුවා දාලා යනවලු.:eek:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය යට ගිය කතා කියලා බබාගේ හිත රිද්දන්න එපා:no:

    බබා කෝ :eek:

    මතකද අර ගම්පහ ගිහිං කෙල්ලෙක්ව බයිට් කරලා තාත්තා කෙනෙක් උබට බැන්නා ??
    ඒ වගේ බබා කාව හරි එක්කං එයි ද ? :sorry:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    අනිවාම අනිවාම අපි දන්නවනේ ඔයා ගැන....:P උයා විතරයි අඩු වෙලා තිබ්බේ...:lol::lol:
    මොකද දැන් උඹ ත්‍රිඩ් දාන්නේ නැත්තේ.. සතුරු උවදුරුද?:rofl:

    කොහෙ දාන්නද , දැම්ම ගමං ගමේම මිනිස්සුන්ට හචිං යනවා කියන්නේ
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අනිවාම අනිවාම අපි දන්නවනේ ඔයා ගැන....:P උයා විතරයි අඩු වෙලා තිබ්බේ...:lol::lol:
    මොකද දැන් උඹ ත්‍රිඩ් දාන්නේ නැත්තේ.. සතුරු උවදුරුද?:rofl:

    Office eke wada aluth projects wagayak labuna godak buzy
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනිවාම අනිවාම අපි දන්නවනේ ඔයා ගැන....:P උයා විතරයි අඩු වෙලා තිබ්බේ...:lol::lol:
    මොකද දැන් උඹ ත්‍රිඩ් දාන්නේ නැත්තේ.. සතුරු උවදුරුද?:rofl:
    ඌට පොල් පටවන්න බිස්නස් එකක් හමබවෙලා :rofl::rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,422
    5,762
    113
    හෝම් ස්වීට් හෝම්
    රැට පාඩම් කරනවනේ o/l වලට.අම්මාට හොරෙන් ඇවීල්ලා EK 1 ඔලුවා දාලා යනවලු.:eek:

    අන්න ඒකයි වැරැද්ද , මුල ඉදංම දෙමව්පියෝ පොඩ්ඩක් හොයල බැලුවනං කොල්ලා (?) මෙහෙම වෙන්නේ නෑ ....

    පෙර වැරදි දැං හරිගස්සන්න බෑ , දැංවත් ඉතිං ඔය ඉතුරුවෙලා තියෙන දෙයක් බේරගෙන ඕලෙවල් එක කරගන්න එකයි තියෙන්නෙ :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මං හිතන්නේ බබා පබ්ලිසිටි වැඩ නිසා බිසි වගේ:eek:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කොහෙ දාන්නද , දැම්ම ගමං ගමේම මිනිස්සුන්ට හචිං යනවා කියන්නේ
    මූ හින්දා කොට හේනත් චා උනා බන්..:lol::lol::lol:
    ඒ උනාට පොර නම් කියන්නේ ප්‍රොජෙක්ට් වගයක් කරා කියලා,,,':rofl::rofl: