ඒවන් රෝග ලක්ශන මා හට නොමැති බව ස්ථීරවම පැවසිය හැක..
සිරාවට උබට හිතෙන්නේ නැද්ද නිකං උඹව පිස්සෙක් වගේ පේනවා කියලා ඔහොම capital letters වලිං කතාකරන්න ගියාම ?
ඒවන් රෝග ලක්ශන මා හට නොමැති බව ස්ථීරවම පැවසිය හැක..
අන්න එල මචන්... සුල්තාන් පකීර්....කොහමදID
ඒක,, ගයාශාන්ට දැන්ම කන්ට්‍රැක්ට් එක දෙන්න ඔනේ අවතාරේට..![]()
ආයේ කන්න දෙයක් ඉතුරු උනේ නැ.. කට්ටිය පොර කාගෙන කැවේ.....කන දෙයක් බෙදාහදා ගෙන කාපිය
අපිත් අසයි ලේ පිරිසුදු කරගන්න![]()


ඇත්තටම සුල්තාන් talks දෙන්නෙ දන්නෙ කව්ද

අනේ අය්යා කියලා දා ගනින් මචන්kauwo matath kiyafanko hoda namak daganna![]()


ඔටුවෝ එක්ක ආශ්රය කරන උන්......ඇත්තටම සුල්තාන් talks දෙන්නෙ දන්නෙ කව්ද


aiyaඅනේ අය්යා කියලා දා ගනින් මචන්![]()


සිරාවට උබට හිතෙන්නේ නැද්ද නිකං උඹව පිස්සෙක් වගේ පේනවා කියලා ඔහොම capital letters වලිං කතාකරන්න ගියාම ?

සිරාවටම මට හිතුනා මචන්.. ඒක තමා නැවැත්තුවේ..![]()

ඇති යන්තං , නැත්ත්ං අපිට පිස්සු හැදෙනවා![]()



ආයේ කන්න දෙයක් ඉතුරු උනේ නැ.. කට්ටිය පොර කාගෙන කැවේ.....
මේ ගානටවත් ඉතුරු වෙච්ච එක ගැන සතුටු වෙයන් මචන්![]()
ඔව් මම චැට් එකෙන් සුල්තාන් ටෝල්ක් එකක් දුන්නා පොරට අවබෝද වෙන්නඇති යන්තං , නැත්ත්ං අපිට පිස්සු හැදෙනවා![]()


අයියා බබ ගැන කියන්න එපා අයියාko dan baba mata asai muna balanna babge


එල එල මචෝ..ඇති යන්තං , නැත්ත්ං අපිට පිස්සු හැදෙනවා![]()
බ්ලැකා තමයි සුල්තාන් කතාවක් කියලා මට පිස්සු වැඩි කරේ..
මටත් නිකන් රජ කාලේ නාට්ටියක් අහනවා වගේ ආතල් එකක් ආවා

ඔව් මම චැට් එකෙන් සුල්තාන් ටෝල්ක් එකක් දුන්නා පොරට අවබෝද වෙන්න![]()
එයා ට ආතතිය.....ko dan baba mata asai muna balanna babge



ඔටුවෝ එක්ක ආශ්රය කරන උන්......![]()
අයියා බබ ගැන කියන්න එපා අයියා
එයා හැම දෙයක්ම කියලා තියෙන්නේ නිකන් විහිලුවට වගේ![]()
මේ කාන්තරයේ ඔටුවා වේ සුල්තාන් ඇම්ඩා නෙවෙද අයියා![]()

සොරි අයියා
මම මේක fb එකේ දාන්න ගියේ
ඔයා බබා නෙමෙයි නම් දාන්නේ නැහැ
ps
මම මේක විහිලුවට කිව්වේ අයියා![]()


මාව බැන් කරාම ඊලගට හදන ID ඒක තමා සුල්තාන්....![]()


1kane ban kiyanne mama ma dan ape unta banina gaman inne
ma wage wadagath dewal karaddi mawa danuwath nokaruwata![]()
