radio ahanna ena nisa hemadaama coollifestyle4you ta thamai vote kale![]()
ගිය සතියේ ඔයාගේ වැඩසටහණ තිබ්බේ නෑ නේ මිස්ටි... ?
මට මිස් වුනාවත් ද ?

radio ahanna ena nisa hemadaama coollifestyle4you ta thamai vote kale![]()

ඔව්, ඒක තමයි..
ෆන් එකක් තියෙනවා නම්..
ඒතන හිත් අමනාපකම් තියෙනවා නම්.. කිසිම ගතියක් නෑ..
කොහොම වුනත්. තවත් දවස් තියෙනවා නේ..
මේකට..
ඇයි දන්නේ නෑ මෙච්චර කල් දැම්මේ..
සතියක් කියන්නේ ලොකු කාලයක් නේ..![]()
ඔව්, ඒක තමයි..
ෆන් එකක් තියෙනවා නම්..
ඒතන හිත් අමනාපකම් තියෙනවා නම්.. කිසිම ගතියක් නෑ..
කොහොම වුනත්. තවත් දවස් තියෙනවා නේ..
මේකට..
ඇයි දන්නේ නෑ මෙච්චර කල් දැම්මේ..
සතියක් කියන්නේ ලොකු කාලයක් නේ..![]()
අවුලක් නෑ අයියා..ජනාධිපතිවරනේ කාලේ පට්ට ආතල් එකක් ගත්තේ.. ඒ වගේ මෙතනත් ෆන් එකක් ගමු.
හිත් චුට්ටක් රිදෙයි,අරය මට vote කරෙ නෑ, මෙයා මට vote කරෙ නෑ කියලා.ඒත් ඉතින් එක්කෙනාටනේ vote කරන්න පුලුවන්, ඒක හින්දා ෆන් එකක් ගන්න සෙට් වෙන්න ඕන කස්ටිය.
ඒ අතින් මේ ත්රෙඩ් එක පට්ට,ඔක්කොමලා සහයෝගෙන් ඉන්නවා, ඒක තමයි මේ වගේ ඡන්දයක අරමුන වෙන්නෙත්, මේවා තුලින් තමා අපේ සහෝදරකම් වැඩි වෙන්නේ.. අන්න ඒකේ උපරිම ප්රයෝජනගන්න කස්ටිය දැනගන්න ඕන.
ai bro api ehenam kal adu karamuda

දවස් 2ක් හරි 3ක් හරි තිබ්බා නම් කමක් නෑ.
ඒත් සතියකටත් වැඩි කාලයක් කියන්නේ. හිතලා බලද්දිම..
එපා වෙනවා..
මට විතරක් මේ ගැන කැමැත්ත තිබිලා මදි නේ..
අපේ අනිත් යාලුවන්ගෙනුත් අහලා බලන්න..
Rofl මම මේ කියන්න හැදුවා විතරයි උඹ කිව්වා..reported..don't insult other people![]()

උතුමානන් මදු විත පානය කරලා ඉන්නේ දැන්උතුමානනී..
මොකෝ වෙන්නේ..
... ඔඹ තුමාට කොහමද ඉතින්..
හ්ම්, ඒක තමයි..
ෆන් එකටම සමහරු ගහ මරා ගන්න කට්ටියකුත් ඉන්නවා නේ..
මේ තරගයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැතිවත්
සමහරු මරා ගන්න හදනවා..
ඒත් සද්දයක් නැතිව..
සාමකාමිව ඡන්දයක් කරා නම් කිසිම ප්රශ්නයක් නෑ..
අපි දන්න අය අපිට දෙයි..
කියන බලාපොරොත්තුවක් විතරක් තියා ගෙන ඉන්නවා..![]()
අවුලක් නෑ අයියා..ජනාධිපතිවරනේ කාලේ පට්ට ආතල් එකක් ගත්තේ.. ඒ වගේ මෙතනත් ෆන් එකක් ගමු.
හිත් චුට්ටක් රිදෙයි,අරය මට vote කරෙ නෑ, මෙයා මට vote කරෙ නෑ කියලා.ඒත් ඉතින් එක්කෙනාටනේ vote කරන්න පුලුවන්, ඒක හින්දා ෆන් එකක් ගන්න සෙට් වෙන්න ඕන කස්ටිය.
ඒ අතින් මේ ත්රෙඩ් එක පට්ට,ඔක්කොමලා සහයෝගෙන් ඉන්නවා, ඒක තමයි මේ වගේ ඡන්දයක අරමුන වෙන්නෙත්, මේවා තුලින් තමා අපේ සහෝදරකම් වැඩි වෙන්නේ.. අන්න ඒකේ උපරිම ප්රයෝජනගන්න කස්ටිය දැනගන්න ඕන.

අපිට මනාපයක් දුන්නේ නෑ කියලා අමනාප කම් නම් ඇති වෙන්න විදියක් නෑ..
හේතුව.. මේ දේ ෆන් එකට කරන හින්දා..
අනික අපෙන් උදව් අපෙක්ෂා කරලා..
ඒ අයගේ ගැටළු නිරා කරණය කරගෙන ඉන්න අයට නම්..
ඉතින්.. කොහොමත් හිත යන්නේ. උදව් කරපු කෙනාට උදව් කරන්න නේ..![]()
උතුමානන් මදු විත පානය කරලා ඉන්නේ දැන්... ඔඹ තුමාට කොහමද ඉතින්..
![]()
Rofl මම මේ කියන්න හැදුවා විතරයි උඹ කිව්වා..![]()

එලනේ..උඹල දෙන්න හොදයිනේඔබ තුමාත් ලොවෙත් නැති වෙලා ඉන්නේ..

අනිවා ඩෙෆා...
හැමෝම එහෙම හිතන්නේ නැති එකනෙ අයියේ අවුල..
මං කලිනුත් කිව්වා වගෙ මේ ත්රෙඩ් එක පට්ට,හැමොම සාමකාමී විදියට ඉන්නවා.ඒත් සමහර ඒවගේ චාටර් සින් යනවා..

Mona waliyada ? ane apoi.. mata oya wali walata enna welaa na.. moko ithin api jobless minissu newei ne.. weda thiyenawa karanna![]()
Lol. na oyata newei vote kare.. radio ahanna ena nisa hemadaama coollifestyle4you ta thamai vote kale![]()