ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    325
  • Poll closed .

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
ඔව්, ඒක තමයි..
ෆන් එකක් තියෙනවා නම්..
ඒතන හිත් අමනාපකම් තියෙනවා නම්.. කිසිම ගතියක් නෑ..:no:

කොහොම වුනත්. තවත් දවස් තියෙනවා නේ..
මේකට..
ඇයි දන්නේ නෑ මෙච්චර කල් දැම්මේ..:eek:

සතියක් කියන්නේ ලොකු කාලයක් නේ..
:nerd:

ai bro api ehenam kal adu karamuda
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......

අවුලක් නෑ අයියා..ජනාධිපතිවරනේ කාලේ පට්ට ආතල් එකක් ගත්තේ.. ඒ වගේ මෙතනත් ෆන් එකක් ගමු.
හිත් චුට්ටක් රිදෙයි,අරය මට vote කරෙ නෑ, මෙයා මට vote කරෙ නෑ කියලා.ඒත් ඉතින් එක්කෙනාටනේ vote කරන්න පුලුවන්, ඒක හින්දා ෆන් එකක් ගන්න සෙට් වෙන්න ඕන කස්ටිය.
ඒ අතින් මේ ත්‍රෙඩ් එක පට්ට,ඔක්කොමලා සහයෝගෙන් ඉන්නවා, ඒක තමයි මේ වගේ ඡන්දයක අරමුන වෙන්නෙත්, මේවා තුලින් තමා අපේ සහෝදරකම් වැඩි වෙන්නේ.. අන්න ඒකේ උපරිම ප්‍රයෝජනගන්න කස්ටිය දැනගන්න ඕන.
 
MAGE ADAHSA TAMAI MACHA KATTYA SUP EKA DUNNNE
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ai bro api ehenam kal adu karamuda

    දවස් 2ක් හරි 3ක් හරි තිබ්බා නම් කමක් නෑ.
    ඒත් සතියකටත් වැඩි කාලයක් කියන්නේ. හිතලා බලද්දිම..
    එපා වෙනවා..

    මට විතරක් මේ ගැන කැමැත්ත තිබිලා මදි නේ..
    අපේ අනිත් යාලුවන්ගෙනුත් අහලා බලන්න.. :)

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo

    දවස් 2ක් හරි 3ක් හරි තිබ්බා නම් කමක් නෑ.
    ඒත් සතියකටත් වැඩි කාලයක් කියන්නේ. හිතලා බලද්දිම..
    එපා වෙනවා..

    මට විතරක් මේ ගැන කැමැත්ත තිබිලා මදි නේ..
    අපේ අනිත් යාලුවන්ගෙනුත් අහලා බලන්න.. :)

    OK
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හ්ම්, ඒක තමයි..
    ෆන් එකටම සමහරු ගහ මරා ගන්න කට්ටියකුත් ඉන්නවා නේ..:lol:

    මේ තරගයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැතිවත්
    සමහරු මරා ගන්න හදනවා..:dull:
    ඒත් සද්දයක් නැතිව..

    සාමකාමිව ඡන්දයක් කරා නම් කිසිම ප්‍රශ්නයක් නෑ..
    අපි දන්න අය අපිට දෙයි..
    කියන බලාපොරොත්තුවක් විතරක් තියා ගෙන ඉන්නවා..
    :)

    ඒක ඇත්ත මචන්
    3.gif

    මම නම් යාලුවෙක් ටවත් වෝට් කරන්න කියලා කියන්නේ නැ..
    1.gif
    .
    කැමතිනම් දායි.. එච්චරයි...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අවුලක් නෑ අයියා..ජනාධිපතිවරනේ කාලේ පට්ට ආතල් එකක් ගත්තේ.. ඒ වගේ මෙතනත් ෆන් එකක් ගමු.
    හිත් චුට්ටක් රිදෙයි,අරය මට vote කරෙ නෑ, මෙයා මට vote කරෙ නෑ කියලා.ඒත් ඉතින් එක්කෙනාටනේ vote කරන්න පුලුවන්, ඒක හින්දා ෆන් එකක් ගන්න සෙට් වෙන්න ඕන කස්ටිය.
    ඒ අතින් මේ ත්‍රෙඩ් එක පට්ට,ඔක්කොමලා සහයෝගෙන් ඉන්නවා, ඒක තමයි මේ වගේ ඡන්දයක අරමුන වෙන්නෙත්, මේවා තුලින් තමා අපේ සහෝදරකම් වැඩි වෙන්නේ.. අන්න ඒකේ උපරිම ප්‍රයෝජනගන්න කස්ටිය දැනගන්න ඕන.

    අපිට මනාපයක් දුන්නේ නෑ කියලා අමනාප කම් නම් ඇති වෙන්න විදියක් නෑ..
    හේතුව.. මේ දේ ෆන් එකට කරන හින්දා.. :D

    අනික අපෙන් උදව් අපෙක්ෂා කරලා..
    ඒ අයගේ ගැටළු නිරා කරණය කරගෙන ඉන්න අයට නම්..
    ඉතින්.. කොහොමත් හිත යන්නේ. උදව් කරපු කෙනාට උදව් කරන්න නේ..
    :)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    අපිට මනාපයක් දුන්නේ නෑ කියලා අමනාප කම් නම් ඇති වෙන්න විදියක් නෑ..
    හේතුව.. මේ දේ ෆන් එකට කරන හින්දා.. :D

    අනික අපෙන් උදව් අපෙක්ෂා කරලා..
    ඒ අයගේ ගැටළු නිරා කරණය කරගෙන ඉන්න අයට නම්..
    ඉතින්.. කොහොමත් හිත යන්නේ. උදව් කරපු කෙනාට උදව් කරන්න නේ..
    :)

    අනිවා ඩෙෆා...
    හැමෝම එහෙම හිතන්නේ නැති එකනෙ අයියේ අවුල..
    මං කලිනුත් කිව්වා වගෙ මේ ත්‍රෙඩ් එක පට්ට,හැමොම සාමකාමී විදියට ඉන්නවා.ඒත් සමහර ඒවගේ චාටර් සින් යනවා..
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Rofl මම මේ කියන්න හැදුවා විතරයි උඹ කිව්වා..:lol::lol::lol:

    :lol::lol: එලනේ..උඹල දෙන්න හොදයිනේ
    අනික් ඒවගෙ වගේ නෙමේ
    11.gif

    ඔබ තුමාත් ලොවෙත් නැති වෙලා ඉන්නේ..

    මම තුමාට ඉතින් වාසනාවක් නෑ කිව්වලු ඒකට :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා ඩෙෆා...
    හැමෝම එහෙම හිතන්නේ නැති එකනෙ අයියේ අවුල..
    මං කලිනුත් කිව්වා වගෙ මේ ත්‍රෙඩ් එක පට්ට,හැමොම සාමකාමී විදියට ඉන්නවා.ඒත් සමහර ඒවගේ චාටර් සින් යනවා..

    ඔව්, ඉතින් හැමොගෙම හිත් එක හා සමාන නෑ නේ යාලුවා.

    ඉතින්..
    ප්‍රශ්න ඇති වෙන එක සාධාරණයි..
    හැම දෙනෙක් ම එක විදියට හිතන්න පතන්න ගියා නම්..
    මේ ලොකේ යුද්ධයක් කියලා දෙයක්.. අපිට අහන්න වත් දකින්න වත්
    ලැබෙන්නේ නැති වෙයි..
    ඒහෙනම් මේ අපේ රට සිංගප්පුරුව වගේ රටටත් වැඩිය දියුණු වේලා..
    :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Mona waliyada ? ane apoi.. mata oya wali walata enna welaa na.. moko ithin api jobless minissu newei ne.. weda thiyenawa karanna :P :rofl:

    Lol. na oyata newei vote kare.. radio ahanna ena nisa hemadaama coollifestyle4you ta thamai vote kale :D

    blacka amaruven hari ehenam radio program eka ahapan:dull:
    second round ekedi vath vote eka ganna:P