ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    325
  • Poll closed .

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,343
    4,649
    113
    නොපෙනෙන මානයේ
    :rofl:
    මේ ත්‍රෙඩ් එකේ වලි නෑනේ:baffled:

    :lol::lol: නෑ බන් මම මේ බැලුවෙ ... බල්න් ඉන්දෙද්දි මීටරෙ නගිනව වගෙ ඡන්ද වැඩිවෙනව ... හක හක ... වලියක් දා ගන්න තියා හිතා ගන්නවත් බෑ :nerd::nerd:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol: නෑ බන් මම මේ බැලුවෙ ... බල්න් ඉන්දෙද්දි මීටරෙ නගිනව වගෙ ඡන්ද වැඩිවෙනව ... හක හක ... වලියක් දා ගන්න තියා හිතා ගන්නවත් බෑ :nerd::nerd:

    :lol:
    විනාඩි 5ට චන්ද 13ක් ආවා :rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සාදාරන මැතිවරණයක් සදහා posts 100 අඩු සහ fake id නොහොත් එළකිරියේ නීති රීති අනුගමනය නොකරන අයගේ චන්ද මෙතනින් ඉවත් කර නැවුම් ප්‍රතිපල ලබා දෙන ලෙස ඉල්ලමි .එසේ නොකර මේ ලෙසක්ම චන්ද ප්‍රතිපල දෙවැනි වටයට ගියහොත් එය අසාදාරන වගේම ප්‍රෝඩාවෙන් තෝරා පත්කර ගැනීමක් ලෙස මා සහ වැදගත් චන්ද දායකයින් පිළිගන්නා බවත් කියන්නට සිදුවී ඇත .:P:P:P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Local News:

    Member of Present Nominee Mr.Dreams001 has given a report about the abuse of voting about fake id's and the votes of less than 100 posts.In his report he says those votes uncountable and will effect for the second round.also he said if Vote decide committee will not take immediate action regarding this subject he will not accept the result and appeal for supreme court.

    Source : ElaKirinews.lk

    :shocked::shocked::shocked::shocked:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    සාදාරන මැතිවරණයක් සදහා posts 100 අඩු සහ fake id නොහොත් එළකිරියේ නීති රීති අනුගමනය නොකරන අයගේ චන්ද මෙතනින් ඉවත් කර නැවුම් ප්‍රතිපල ලබා දෙන ලෙස ඉල්ලමි .එසේ නොකර මේ ලෙසක්ම චන්ද ප්‍රතිපල දෙවැනි වටයට ගියහොත් එය අසාදාරන වගේම ප්‍රෝඩාවෙන් තෝරා පත්කර ගැනීමක් ලෙස මා සහ වැදගත් චන්ද දායකයින් පිළිගන්නා බවත් කියන්නට සිදුවී ඇත .:P:P:P

    count ekedi post 100ta adu saha poll eken passe reg una ayage votes awalangu kale naththama mama 2nd round eken ayin wenna inne :rofl:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    kattiya kalabala wenna epa. api aniwaaryen meke invalid votes okkoma ain karanawa. results out karanne ehema kalaata passe. :nerd: godak fake ids thiyanawane. ewa ain karanawa. kaatawath asaadaaranayak wenne na :)