අදුරන එකෙක්ට බුදුසරනයි කිව්වම මට වෝනින් එකක් ආවා "සර්වර් එකෙ ආගම් කතා එපා" කියලා. මම මොකද්ද බන් ඒ කතාව කියලා ඇහුවම මූ මාව බෑන් කලා. මට දැන් මගේ නමෙන් ප්ලේ කරන්න බැහැ. වෙන නම් වලින් පුළුවන් එත් වැඩක් නැහැ එහෙම ප්ලේ කරලා. ඇලුතෙන් ආපු හම්බ බකුනා වෙනුවට පරණ කෙනෙක්ට ඇඩ්මීන් දුන්නොත් නරකද?


ලොක්කා ට්‍රාන්සර්ද? හරි පුදුමයි.. මේක ආණ්ඩුවේ එකක් නෙවේ නේ.. අපේ ලොක්කා තනියම ගොඩ් දාගත්ත එකක් නේ..