රිදිල
එක race එකක් ඔය server එකේ දිනල screen shot එකක් දාපන්.. players ල අඩුම දහයක් වත් ඉන්න වෙලාවක
මෙහෙමත් අනාත ජීවිත හැබෑට![]()
කට පමණි![]()


Ehenan apita dinana eka gemak na wage![]()
සිරා කතාව. මුන්ට දිනන්න පුලුවන් නම් පොඩි එවුන්ටත් දිනන්න පුලුවන් ඇති


connection problem එකක් නිසා හරි performance කේස් එකක් නිසා වෙන්නෙ බං.. performance කේස් එකක් කියන්නෙ ram එක හරි vga එක හරි අඩු උනහම frame rate එක drop වෙනව එතකොට තමා lag වෙන්නෙ.. සුද්ද සිංහලෙන් කියනව නම් අපි වෙඩි තියනකොට වෙඩි තියන එකා ඉන්නෙ අපි හිතන් ඉන්න තැන නෙවේ ඊට ටිකක් ඉස්සරහින්.. ඌට පේන්නෙ අපි අහකට වෙඩි තියනව වගේ..


කණගාටුවෙන් උනත් කියන්න ඕනෙ අපිට කලින් උඹල ලිඳේඑහෙනම් උඹලට ලිඳ පමණි

anith team 3ta thama logo ekak hadaganna bariwela neitin koheda tournament gahanne

Elite Member Pool
these members were selected by our organizers as elite players for their
consistent performance during game play.
Harshat92, Young_weezy, sachith19920726, chucks, SL~M~, DAMER, Dulanzz, D2, Night Fury,
ncpasan, DLM, nadeeja, Jola, chawwa



apita ground boy kenek ne wara ape ekataමගෙ අප්පොච්චියේ, එක දවසයි EK එන්න බැරි උනෙ මුන් Team ටිකත් බෙදා ගෙන, හෙන ගහනවා යකො Server වලට ඔය කරන අපරද වලට,
අව්ලක් නැ. . උබලට K_ZONE අමතක උනා, මම තනියෙන් අවිත් හරි උබලා ඔක්කොම සමූල ඝාතනය කරනවා. .. . .
Team එකක එකෙක් අඩුනම් Ground boy හරි එන්නම් Team leader කෙනෙක් PM එකක් දාන්ඩෝ. .. .
තව එකක් GT අය්යෙ, Rules නැතුව ගහන්නත් Matches 2 k 3 k දාමු... නැත්නම් වැඩක් නැ. . . වැඩ කරයට ක්ළොක්, වහල උඩ නෙමෙයි මොනා දාලා ආවත් ගේමක් නැ. . .. . .... . .. .. .

moko kiyanne, Elakiri server eke RACE ekak time ekak set karagena gihilla balamuda?![]()

ultimate hunters rules the game.

