Elakiri Perfume Club

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    දැන් එළකිරියේ හතර වටේම ක්ලබ් දාලා
    මැරිඩ් ක්ලබ් බයික් ක්ලබ් ...etc ඔය වගේ බැලු බැලු හැම තැනම ක්ලබ්
    අලුතින් ම ආපු Watch Club එක දැකලයි මේ ක්ලබ් එක පටන් ගන්නේ


    ELAKIRI PERFUME CLUB

    කට්ටියට දැන් ක්ලබ් ගැන් අලුතින් කියන්න දෙයක් නැහැනේ
    අපේ කස්ටිය පාවිච්චි කරන
    පාවිච්චි කරන්න හිතන් ඉන්න
    පාවිච්චි කරපුවා
    තෑගි හම්බුන ඒවා
    තෑගි දීපුවා

    සුවද ගහන පර්පියුම් එක දාන්න බලන්න

    මෙන්න මන් පටන් ගත්තා
    මගේ යාලුවෙක් යූස් කර කර හිටියේ මාත් මාරආසාවෙන් හිටියේ පස්සේ කොහොම හරි ගත්තා

    nd.3747.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පර්ෆියුමුත් සුවඳක්ද පෙට්‍රෝල් වල සුවඳ එක්ක බලද්දි :baffled: :baffled:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Body spary's
    adidas*11 brands
    nike*3 brands
    reekok remystify
    m&s*3 brands
    axe*6 brands
    lynx*9 brands
    blue
    playboy*5 brands
    gillette*3 brands

    colonge
    ck escape
    717
    tommy
    signature
    9x
    hugo boss
    black belt
    real madrid
    barcelona
    america
    devidof
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    img56936375.jpg

    meka thiyanwa.
    habai dawasama suwada hitinne na mchan
    lankawen gaththe


    WETERNC.jpg

    mekanam patta machan. adum seduwath suwada thiyanawa.
    gift ekak italy walin.


    nd.3331.jpg

    meke mara manly smell ekak thiyenne.
    habai dawasama wage suwada hitinne na.

    anit ewa passe dannam ban.